# boi (news sources) — RSS Amplifier

Recent posts from the 1 feeds in the RSS Amplifier directory that cover boi.

Page: <https://rssamplifier.com/topics/boi/news>  
Feed: <https://rssamplifier.com/topics/boi/news.md>

---

## [ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරගය – කාසියේ වාසිය ඉන්දියාවට](https://vigasa.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b6%b1-%e0%b6%a7/10988/)

_2026-08-23 · Vigasa\_Editorial · විගස පුවත්_

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් තරගය දෙවන හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් තරග කරන අතර, ඉන්දියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ශුබ්මන් ගිල් විසිනි. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය …

## [සංචාරක ආදායම 11.5%කින් කඩා වැටෙය්](https://vigasa.lk/%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-11-5%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a7/10983/)

_2026-08-23 · Vigasa\_Editorial · විගස පුවත්_

⚠️ සංචාරක ආදායම 11.5%කින් කඩා වැටෙයි – විදෙස් ප්‍රේෂණ ඉහළටශ්‍රී ලංකාවේ සංචාරක ආදායම පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ 11.5%කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා අනුව අනාවරණය වී තිබේ. මහ බැංකු දත්ත අනුව, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 7 තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී …

## [සැප්තැම්බර් 5 සිට ජනපතිගේ විශේෂ ජනරැලි](https://vigasa.lk/%e0%b7%83%e0%b7%90%e0%b6%b4%e0%b7%8a%e0%b6%ad%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-5-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a/10978/)

_2026-08-23 · Vigasa\_Editorial · විගස පුවත්_

සැප්තැම්බර් 5 සිට ජනපතිගේ විශේෂ ජනරැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 5 වනදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජනපතිගේ විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩසටහනට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද …

## [අද කාලගුණ තත්ත්වය මෙන්න](https://vigasa.lk/%e0%b6%85%e0%b6%af-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/10973/)

_2026-08-23 · Vigasa\_Editorial · විගස පුවත්_

අද කාලගුණ තත්ත්වය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට සුළු වැසි ඇතිවිය හැකි අතර, අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු …

## [2026 අගෝස්තු 23 දින ලග්න පලාපල](https://vigasa.lk/2026-%e0%b6%85%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-23-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%bd%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b6%bd/10969/)

_2026-08-23 · Vigasa\_Editorial · විගස පුවත්_

ලග්න පලාපල මේෂ අද කාර්යබහුල වුවත් ඉලක්ක සපුරා ගැනීමට අවස්ථා ලැබේ.වැදගත් තීරණ ගැනීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න.පවුලේ අයගෙන් සහයෝගය හිමි වේ.සුභ අංක: 9 | සුභ වර්ණ: රතු | සුභ හෝරාව: පෙ.ව. 9.00–10.00අය වැය: ආදායමට වඩා වියදම් ඉහළ යා හැකි බැවින් සැලකිලිමත් වන්න. වෘෂභ අද රැකියා සහ ව්‍යාපාර කටයුතුවල යහපත් ප්‍රගතියක් පෙනේ.අතපසු වූ කටයුතු කිහිපයක් අවසන් කර …

## [මහනුවර ඇසළ පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර ඇරඹෙයි](https://vigasa.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/10965/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අවසන් කුඹල් පෙරහැර ලෙසින් 2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වැනි සහ අවසන් කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ. පස්වරු 06.28ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කළ පෙරහැර ශ්‍රී දළදා වීදිය ඔස්සේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවදීමට නියමිතය. අද (22) අවසන් කුඹල් පෙරහැර සඳහා සධාතුක …

## [බිඳවැටුණු පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යළි යථා තත්ත්වයට](https://vigasa.lk/%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b7%81/10962/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අක්‍රියව පැවති පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වනවිට යළි යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. ඒ අනුව පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා ඉල්ලුම්පත් පෙර පැවති ආකාරයට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත ඉදිරිපත් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි. දත්ත පද්ධතිය අක්‍රියව පැවති කාලය තුළ clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ තාවකාලික ක්‍රමවේදයක් මගින් …

## [ජලාශවල ජල මට්ටම පහළට](https://vigasa.lk/%e0%b6%a2%e0%b6%bd%e0%b7%8f%e0%b7%81%e0%b7%80%e0%b6%bd-%e0%b6%a2%e0%b6%bd-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b7%84%e0%b7%85%e0%b6%a7/10958/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

ජලාශවල ජල මට්ටම දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම අවම අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා සඳහන් කරයි. මේ වන විට යල කන්නයේ වගා කටයුතු අවසන් අදියරේ …

## [ආබාධයක් හේතුවෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට](https://vigasa.lk/%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%9c%e0%b7%93%e0%b7%82%e0%b7%8a%e0%b7%80/10953/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ පාදයේ පැවති තුවාල තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඊයේ (21) දිනයේදී ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවට තොරතුරු වාර්තා වේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතා …

## [හෙට 23 ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට විශේෂ සහනයක් ?](https://vigasa.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-23-%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b6%bb%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%bd%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/10948/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (23) පැවැත්වීමට නියමිතය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පස්වරු 2.00ට පැවැත්වේ. ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් වැඩසටහනක් ලොතරැයිපත් අලෙවිය හරහා ජනාධිපති අරමුදලට…

## [Hire AI-Powered Professionals (Sponsored)](https://crawlproof.com/a/MyPgbAL0vFS7)

_2026-08-22 · **Sponsored**_

Browse public gigs, message candidates, and run video interviews — free to start.

## [සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්](https://vigasa.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a-%e0%b7%83%e0%b6%bd%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b6%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/10943/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් ඉල්ලීමක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. අගෝස්තු 20 වැනිදා යොමුකර ඇති එම ලිපිය මගින් ඇය …

## [මත්ස්‍ය අස්වැන්න පහළට – ධීවර කර්මාන්තයට අවදානමක්](https://vigasa.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%84%e0%b7%85%e0%b6%a7-%e0%b6%b0/10937/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

මත්ස්‍ය අස්වැන්න අඩුවීමෙන් ධීවර කර්මාන්තයට බලපෑම් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) පවසයි.නාරා ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන අතර ලොව රටවල් රැසක සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු අවදානමක් බවයි.මෙම තත්ත්වය හදිසියේ ඇති …

## [ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි](https://vigasa.lk/%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83/10933/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. පාරම්පරික සංස්කෘතික චාරිත්‍රවලට අනුව පස්වරු 6.28ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාව බලා පෙරහැර ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳකඩපහණ වෙත පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා පා තබන අවස්ථාවේදී පෙරහැරේ ගමන් ආරම්භ …

## [‘ සමිට්පුර චතූ ’ගෙන් තවත් ගිනිඅවි ගැන තොරතුරු](https://vigasa.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%a0%e0%b6%ad%e0%b7%96-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/10930/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

‘ සමිට්පුර චතූ ’ ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් තවත් ගිනිඅවියක් හමුවෙයි රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂම ලෙස සඟවා තිබූ බවට සැකකෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් …

## [අද කාලගුණ අනාවැකිය ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං](https://vigasa.lk/%e0%b6%85%e0%b6%af-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af/10925/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අද කාලගුණ තත්ත්වය ගැන විශේෂ දැනුම්දීමක් අද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 2026 අගෝස්තු 22 දින පෙරවරු 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ …

## [රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ජයගනී](https://vigasa.lk/%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%9a%e0%b7%82%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b7%8a/10921/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

රුමේෂ් තරංගගෙන් ඩයමන්ඩ් ලීග් පිටියේ විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේදී මීටර් 88.14ක දක්ෂතාවක් සටහන් කරමින් රුමේෂ් තරංග පළමු ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව ඩයමන්ඩ් ලීග් තරගාවලි …

## [අද දින ලග්න පලාපල – 2026 අගෝස්තු 22](https://vigasa.lk/%e0%b6%85%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%bd%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b6%bd-2026-%e0%b6%85%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/10916/)

_2026-08-22 · Vigasa\_Editorial · විගස පුවත්_

අද දින ලග්න පලාපල මේෂ අද දින ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට නව අවස්ථා උදා වේ.රැකියා කටයුතුවලදී ඉදිරියට යාමට වැඩි අවධානයක් යොමු කරන්න.පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. සුභ අංක: 9 | සුභ වර්ණ: රතු | සුභ හෝරාව: පෙ.ව. 9.00–10.00 | අය-වැය: ආදායම යහපත්, අනවශ්‍ය වියදම් පාලනය කරන්න. වෘෂභ අද ඔබට කලක් …

## [විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට සුභ ආරන්චියක්](https://vigasa.lk/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%85%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e0%b6%ba%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80/10910/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා නව උපායමාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි සැලසුම් සහිතව කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කර තිබේ. සැලසුමකින් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක…

## [වාහන සොරකම් ගැන පොලීසියෙන් දැනුම්දීමක්](https://vigasa.lk/%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b7%83%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%99/10906/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

වාහන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් ඇති බැවින් වාහන සහ යතුරුපැදි නතර කර තැබීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ රියදුරන් සහ යතුරුපැදිකරුවන් නොසැලකිලිමත් ලෙස වාහන නතර කර තැබීම හේතුවෙන් ඒවා සොරාගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති …

## [මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි](https://vigasa.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80-%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb/10899/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරිණි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත් වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔහුගේ ඥාතීන් සහ දූ දරුවන් වෙත ලබාදීමට මෙහිදී පියවර ගෙන තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අතරතුර බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි. …

## [AI QA that opens fix PRs (Sponsored)](https://crawlproof.com/a/KPBUs0znvCdX)

_2026-08-21 · **Sponsored**_

Run a browser QA from plain-English instructions; get GitHub issues and optional fix PRs.

## [2026 යල වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක ඇස්තමේන්තුව සම්මතයි](https://vigasa.lk/2026-%e0%b6%ba%e0%b6%bd-%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%93-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%bd/10894/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ඉදිරිපත් කළ රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව එම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද දහවල් 12.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වුණු අතර, …

## [අලි ඇතුන් ලබාදීම ගැන ගැසට් නිවේදනයක්](https://vigasa.lk/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b6%a7/10890/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

දළදා පෙරහැර ඇතුළු ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු නියෝගයක් හෝ බාධාවක් පනවා නොමැති බවයි. එමෙන්ම අදාළ සංස්කෘතික …

## [යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක්](https://vigasa.lk/%e0%b6%ba%e0%b6%bd-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%93-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%93-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/10885/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව, අදාළ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද පස්වරු 12.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වීමට නියමිතව …

## [ඉන්ධන ආනයන වියදම ඉහළට &#8211; අග්‍රාමාත්‍යවරිය](https://vigasa.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%86%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7-%e0%b6%85%e0%b6%9c%e0%b7%8a/10879/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

මෙම වසරේ පළමු භාගයේදී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ ගෝලීය බොරතෙල් මිල සහ ඉන්ධන ආනයන පිරිවැය කෙරෙහි ඇති බලපෑම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මෙම …

## [නන්දා මාලනී වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරයි](https://vigasa.lk/%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b7%93-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/10873/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. ඒ අනුව අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන තුළ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය. …

## [මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වැඩවර්ජනයක](https://vigasa.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/10866/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

දිවයින පුරා සේවයේ නිරත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් …

## [පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතී](https://vigasa.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%b1-%e0%b7%83%e0%b7%84%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92/10861/)

_2026-08-21 · Vigasa\_Editorial · විගස පුවත්_

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතික සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් එම සහතික සඳහා අයදුම්පත් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි නිෂ්කාශන අංශය මගින් මෙම සහතික නිකුත් කෙරෙන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය දත්ත පද්ධතියක් ඔස්සේ සිදුකරනු ලබයි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දත්ත …

## [ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනින් සමුගනී](https://vigasa.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%ab-%e0%b6%9c%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b7%81%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%93-%e0%b6%b1%e0%b6%b1/10850/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. නන්දා මාලනී මහත්මිය 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලබා ඇති අතර, කුඩා අවධියේ සිටම සිය …

## [කාන්තාවන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ නීති සංශෝධනය සම්මතයි](https://vigasa.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%85%e0%b6%b8/10842/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

කාන්තාවන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධ නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත කර තිබේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුව මෙලෙස සම්මත කර ඇත. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ සිදුකරන වැරදි සඳහා දැනට …

## [ඩෙංගු මර්දනය සඳහා නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක්](https://vigasa.lk/%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/10838/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ප්‍රජා බලකරණය සඳහා වෙනසක් ඇති කිරීමේ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත්…

## [Open directory of blogs for agents (Sponsored)](https://crawlproof.com/a/pHKY8CCfdMEh)

_2026-08-20 · **Sponsored**_

Submit URLs or OPML; receive feed pages with summaries, plus JSON/OPML/plain text

## [ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහරී](https://vigasa.lk/%e0%b7%81%e0%b7%82%e0%b7%93-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%80%e0%b6%82%e0%b7%81-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%87%e0%b6%b4-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%84/10835/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ. එම …

## [පිරිමි දරුවන් 16න් පසු පාසල් අධ්‍යාපනයෙන් ඉවතට](https://vigasa.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-16%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd/10829/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම අභියෝගයක් වී ඇති අතර, විශේෂයෙන් පිරිමි දරුවන් අවුරුදු 16න් පසු පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. නව අධ්‍යාපන සංශෝධන …

## [මෙම වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇත](https://vigasa.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b8-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b6%82%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba/10825/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,115කි. එම දත්තවලට අනුව අගෝස්තු මාසයේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබේ. වසරේ මේ දක්වා වැඩිම …

## [විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රදගුරු සම්මේලනයෙන් ඉල්ලීම](https://vigasa.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f/10821/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය සඳහන් කර ඇත්තේ, විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි. පළපුරුදු සහ දැනුමැති …

## [නියඟයෙන් පීඩිත ප්‍රදේශ සඳහා ජලය සැපයීමට නව චක්‍රලේඛයක්](https://vigasa.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%9f%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ad-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b7%83/10816/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී නියඟයක් ඇතිවුවහොත් නියඟයෙන් පීඩිත ප්‍රදේශ සඳහා කඩිනමින් ජල පහසුකම් සැපයීමට හැකි වන පරිදි නව චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. අගෝස්තු 6 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මෙම චක්‍රලේඛය ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් …

## [Yarl Royal Palace සුවිශේෂී ව්‍යාපෘතියට BOI සමඟ ගිවිසුම්ගත වේ](https://vigasa.lk/yarl-royal-palace-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82%e0%b7%93-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-boi/10810/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

යාපනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත Yarl Royal Palace නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.52කි. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු එය උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට නියමිත …

## [22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නීතිඥ සංගමයෙන් සජිත්ට පිළිතුරු](https://vigasa.lk/22-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8a/10801/)

_2026-08-20 · Vigasa\_Editorial · විගස පුවත්_

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතිචාර දක්වා තිබේ. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් ලැබෙන තෙක් එය කල්දමන ලෙස නීතිඥ සංගමය විපක්ෂ නායකවරයාගෙන්…

