News source
Fact Crescendo Sri Lanka | The leading fact-checking website
The fact behind every news!
Subscribe:.rss.atom.json.md
Overdue Last read · last published · next check
Last read 3 days ago, longer than this feed's 4 hours schedule.
Latest articles

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ ගායන ශිල්පීණී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවයත් සමග ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් විසින් ඇයගේ අභාවය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් […] The post NPP මැති ඇමතිවරුන්…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සුභාවිත ගීත සාහිත්‍ය පෝෂණය කිරීමට අතිමහත් සේවයක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුගියදා අපවත් වූහ. උන්වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස ලෙස දක්වමින් විශාල ජනකායක් එළිමහනක සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප […] The post රඹුකන…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ ආරුක්කු නවය පාලමේ පැල්මක් ඇති බවත් කවර හෝ මොහොතක පාලම කඩා වැටීමේ අවදානමක් ඇති බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආරුක්කු 9 පාලම […] The post ආරුක්කු නවය පාලමේ මෑතකදී ඇති වූ…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියන්ගේ අභාවය සහ දේශපාලනඥ නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරිනියක වන මීනූ ගුණසිංහ විසින් සිදුකළ බවට හැඟවෙන ප්‍රකාශයක් සහිත ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. නමුත් අප විසින් සිදුකළ කරුණු විමර්ශනයකදී තහවුරු වූයේ […] The post ශ්‍රී ලංකා…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියන්ගේ අභාවයෙන් පසු ඇයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරයන් සංසරණය වෙමින් පවතී. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ ජීවිතයේ අවසාන කාලයේ […] The post නන්දා…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීම හා මුදා හැරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක් විය. අත්අඩංගුවට ගැනුණු ශාන්ත බණ්ඩාර මහතාගේ පුතා සම්බන්ධයෙන් ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවකදී කඳුලු සලමින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සටහනක් සංසරණය […] The…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1990 සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා ජපානයෙන් ගිලන්රථ සියයක් ශ්‍රී ලංකාවට ලැබුණු බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ජපාන ODA වැඩසටහන යටතේ ශ්‍රී […] The post 1990 සුව සැරියට ජපානයෙන් ගිලන් රථ…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා පැමිණි පියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අප […] The post මාතලේ පාසලක…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පලෙයි කැලයෙහි LTTE කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට සහ එවැන්නක් සම්බන්ධයෙන් සැක කළ හැකි සාධාරණ හේතු පවතින බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද සොයා බැලීමකින් අනතුරුව සිදු කරන කරුණු […] The post කිලිනොච්චියේ LTTE කඳවුරක් ඇති බවට…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. “ශ්‍රී ලංකාවේ ප්‍රථම යුදෙව් පල්ලිය ඉදි කර යාඥා දේව මෙහෙය හිරිකැටියේ පවත්වයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය විය. මෙහි නිර්වද්‍යතාවය මෙන් ම එම ප්‍රදේශයේ මේ දිනවල ඇති වූ ජනතා විරෝධතාවය කුමක්ද යන්න පැහැදිලි කරමින් අප සිදු කරන කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […] The post ශ්‍රී ලංකාවේ ප්‍රථම යුදෙව්…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වඳින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අදාළ වීඩියෝව සැබෑවක්ද යන්න සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මෙහි සත්‍ය අසත්‍යභාවය සම්බන්ධයෙන් […] The post නියෝජ්‍ය…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ වත්තේගම ප්‍රදේශයේ පාළු මාර්ගයක අතහැර දමා ගොස් සිටි වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්විය. එම ඡායාරූප උපයෝගී කරගනිමින්, “අනේ එයා යන්නම ගිහින්… නිවන් සුව ලැබේවා පැටියෝ” යනුවෙන් සඳහන් කරමින් එම දැරිය මියගොස් ඇති බව […] The post වත්තේගම දැරිය මිය ගිය බවට අසත්‍ය…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පුරා ඉතා වේගයෙන් සංසරණය වන ඡායාරූපයක් තමයි, තමන්ගේ මුළු සිරුරම ශල්‍යකර්ම සහ ටැටූ මඟින් බල්ලෙකුගේ ස්වරූපයට පත් කරගත් ජපන් ජාතික කෝටිපතියෙකුගේ පුවත. දුටු සැණින් ඕනෑම කෙනෙක් මවිත කරවන මේ සිදුවීමේ ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් […] The post ලෝකයම කැළඹූ ‘මිනිස් බල්ලාගේ’…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිවී තිබෙනන පසුබිමක මැතිවරණ කොමසාරිස්වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කළ බවත්, ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධූරය සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ iPhone පරිශීලකයින් ඉලක්ක කරගනිමින් ඉතා සංකීර්ණ සහ භයානක සයිබර් ප්‍රහාරයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් නිල වශයෙන් නිවේදනය කර සිටියි. Facebook මෙම ප්‍රහාරය “Zero-Click” (සීරෝ-ක්ලික්) ගණයට අයත් වන්නක් වන අතර, මෙහි ඇති විශේෂත්වය […] The post පරිශීලක…