News source
Siyatha News
Siyatha News - | හරි දේ හරියටම | News with absolute accuracy
Subscribe:.rss.atom.json.md
Overdue Last read · last published · next check
Last read 8 hours ago, longer than this feed's 2 hours schedule.
Latest articles

දැවැන්ත හදිසි ගංවතුරක් සහ මඩ නායයෑමක් හේතුවෙන් නේපාලයේ පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, සංචාරකයන් සිය ගණනක් අතුරුදන් වී තිබේ. නවතම වාර්තාවලට අනුව නේපාලයේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 157ක් වන අතර, 400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.නේපාල සංචාරක මණ්ඩලයේ තොරතුරුවලට අනුව අතුරුදන් වූ පිරිස අතර ඉන්දීය ජාතිකයන් 100කට වැඩි පිරිසක්, ඇමරිකානු ජාතිකයන් 54ක්, ඔස්ට්‍රේලියානු […] The post…

දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර විශේෂ නියෝජිත මට්ටමේ 25 වැනි සාකච්ඡා වටය පසුගියදා (27) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී කරුණු අටකට එකඟතාව ලබාගෙන ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (28) නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත. චීන විශේෂ නියෝජිත, විදේශ අමාත්‍ය Wang Yi සහ ඉන්දීය විශේෂ නියෝජිත, ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval යන මහත්වරු දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් […] The post කරුණු අටක එකඟ වූ චීනය සහ…

ඊයේ (26) චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ නේපාල සීමාවේ සිදු වූ නායයෑමක් හේතුවෙන්, චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයින් රැසක් අතුරුදන් වූහ.ව්‍යසනයෙන් අනතුරුව, චීන ජනාධිපති ෂී ජින්පිං ආපදා තත්ත්වයේ හානි වළක්වා ගැනීම සඳහා වැදගත් උපදෙස් ලබා දී තිබේ. ජනතාවගේ ජීවිත හා දේපළ ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා […] The post චීනයේ සිදු වූ ආපදා හානි…

විවිධ ආර්ථික ඒකකයන් සමග එක්ව වඩාත් ස්ථාවර ආහාර සුරක්ෂිතතා පද්ධතිය ගොඩනැංවීමට චීනය සූදානම් බව චීන උප අග්‍රාමාත්‍ය Liu Guozhong අවධාරණය කරයි. මේ සඳහා හෙතෙම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. කර්මාන්ත ශක්‍යතාවන් නංවාලීම, නවෝත්පාදනය තහවුරු කිරීම, කෘෂි විද්‍යා හා තාක්ෂණ සහයෝගීතා ගැඹුරු කිරීම, පුළුල් සහභාගීත්වයේ රැඳීම, ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සහතික කිරීම යනාදී කරුණු ඉන් ප්‍රධාන වෙයි.චීන කොමියුනිස්ට්…

26වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 8වැනිදා සිට 11වැනිදා දක්වා චීනයේ Fujian පළාතේ Xiamen නගරයේ පැවැත්වීමට නියමිතය. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.මේ වන විට සියලු පූර්ව සූදානම් කටයුතු සාර්ථකව අවසන්ව තිබේ. රටවල් හා කලාප 123කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිස් ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ලිපාපදිංචි වී […] The post 26වැනි…

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර සභාවේ 18වැනි සැසිවාරය ඊයේ(25) පැවැත්විණ. ඒ “ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කර වැඩිදියුණු කිරීම” යන තේමාවෙනි. මෙම සැසිවාරය පැවැත්වූයේ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටු සභාපති සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Wang Huningගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම […]…

චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ (25) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල්, ගැඹුරු, මිත්‍රශීලී සහ අවංක අදහස් පළ වී ඇත.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්ෂ සහ චීන – ඉන්දීය දේශසීමා ගැටලුව […] The post…

රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන්පසුව සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර ඇත්තේ. The post පානදුර නිලංග රිමාන්ඩ් appeared first on Siyatha News .

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් නමැත්තා අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post බස් ලලිත් රැගෙන එයි – වැඩිදුර විමර්ශන සදහා CCB යට (VIDEO) appeared first on Siyatha News .

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. දෙවන රන්දෝලි පෙරහර ඊයේ රත්‍රියේ වීථි සංචාරය කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post තෙවන රන්දෝලි පෙරහැර අද (VIDEO) appeared first on Siyatha News .

73 වන ලෝක රූ රැජින තරගාවලියේ Head to Head තරගවටය ඊයේ පැවැත්වුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනූ ප්‍රතිභා ලියනආරච්ච්. Miss Multimedia තරගයෙන් ප්‍රතිභාට ජය හිමි කර දීමට දැන් ඔබටත් අවස්ථාව පවතිනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post 73 වන ලෝක රූ රැජින තරඟාවලියේ Head to Head තරඟාවලිය ඊයේ පැවැත්වුණා (VIDEO) appeared first on Siyatha News .

රජයේ විහිළු ප්‍රතිපත්ති නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කැකිරාවේ පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post රජයේ විහිළු ප්‍රතිපත්ති (VIDEO) appeared first on Siyatha News .

එල්නිනෝ තත්ත්වය යටතේ හානියට පත් වගා සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන්කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා. නියඟය හේතුවෙන් ගොවිබිම් අක්කර 8000ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post එල් නිනෝ වෙන් ගොවිබිම් අක්කර 8000ක් විනාශයි (VIDEO) appeared first on Siyatha News .

ටිපර් රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් බරපතල තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post 5කට මරු කැඳවූ මාරක අනතුර (VIDEO) appeared first on Siyatha News .

අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය (VIDEO) appeared first on Siyatha News .

ලොව ඉහළම තාක්ෂණික හා නවීන පහසුකම් වලින් සමන්විත ගබඩා සංකීර්ණයක් කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පසුගියදා විවෘත කෙරුණා. අමෙරිකානු ඩොලර් මිලියන 10ක පිරිවැයක් දරමිනුයි මෙය ඉදිකර තිබෙන්නේ. මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් ගබඩා…

ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද පස්වරු 6.50ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. තුන්වන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post සිව්වන කුඹල් පෙරහැර අද පස්වරු 6.50ට (VIDEO) appeared first on Siyatha News .

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට කඩිනමින් නිදහස් කිරීම පිළිබඳ වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කරන්න ජනපතිගෙන් සාකච්ඡා (VIDEO) appeared first on Siyatha News .

Voice Of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂික පිංකම් මාලාව අදින් ආරම්භ වනවා. අද රාත්‍රියේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් ආරම්භ වන පිංකම් මාලාව අවසන් වන්නේ හෙට දහවල් මහා සංඝරත්නය උදෙසා පවත්වන සංඝගත දක්ෂිණාවෙන්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post Voice Of Asia විසින් පවත්වනු ලබන වාර්ෂික පිරිත් සජ්ඣායනය (VIDEO) appeared first on Siyatha News .

ජාතියේ යශෝරාවය දැයක් අවදි කළ අභීත හඬ අද අපට අහිමිව ගොස් අවසන්. ඔබහට පෙම් කළ යුගය නිමාවී වෙන්වී යන්නට දවස පැමිණෙන බව එදා කියූ ඇය අද සදහටම පවනක් සේ පාවී ගිහින්. අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි. ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනීගේ අභ්හාවය වෙනුවෙන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි […] The post ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් (VIDEO) appeared first on Siyatha…

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනියන්ගේ අභාවය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකිනු ලැබුවා. අගමැති කතානායක සහ විපක්ෂනායක ද ඇය වෙනුවෙන් සිය ශෝකය පළ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post පාර්ලිමේන්තුවත් නිහඬ වෙයි (VIDEO) appeared first on Siyatha News .

ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පැවති ප්‍රධාන ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලීන් දෙකකදී අභිමානවත් ජයග්‍රහණ රැසක් අත්කරගත් ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. ජාතික රයිෆල් සංගමය (NRA-SL) නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් වූහ.ලෝකයේ රටවල් 40කට […] The post…

2026.08.21 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් […] The post අද කාලගුණය…

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…

වර්තමානය ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය හරහා වෘත්තීයවේදීන් අසාධාරණයකට ලක්වන බව එම වෘත්තිය සමිති එකමුතුව පවසනවා. කෙසේ වෙතත් මෙම බදු හරහා රටට යම් ආර්ථිකමය වාසියක් අත්වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post වෘත්තිකයන්ට අසාධාරණයි (VIDEO) appeared first on Siyatha News .

දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වියළි කාලගුණය හමුවේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එල්-නිනෝ ත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post එල් – නිනෝ නිසා වැඩිවෙන බඩු මිල (VIDEO) appeared…

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කළා. තුන්වන කුඹල් පෙරහර අද පස්වරු 06.41ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post තුන්වන කුඹල් පෙරහැරට සියල්ල සූදානම් (VIDEO) appeared first on Siyatha News .

අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට පස්වරුවේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (VIDEO) appeared first on…

දිවයිනට රැගෙන ආ සමිට්පුර චතු නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා සජීව පතුරම් දොළහක් භාරයට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post සමිට්පුර චතූගෙන් තොරතුරු රැසක් (VIDEO) appeared first on Siyatha News .

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද දින පැවැත්වීමට නියමිතව තිබූ වැඩමුළුව කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. විපක්ෂ නායකවරයාගේ ආරාධනයකට අනුවයි අදාළ වැඩමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post ජනපති පාර්ලිමේන්තුවට – 22කට එරෙහි තවත් පෙත්සම් කථානායකට (VIDEO) appeared first on Siyatha…

ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හත් හැවිරිදි දැරියකද ඒ අතර වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුවූයේ මීගහවත්ත දෙල්ගොඩ ප්‍රදේශයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. The post දෙල්ගොඩ අනතුරක් – 3ක් මරුට (VIDEO) appeared first on Siyatha News .

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව එරට ජාතික ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා තිබේ. අපේක්ෂිත කාලයට මාස කිහිපයකට පෙර මෙම අගය වාර්තා වී ඇතැයි ද සඳහන් වේ. මහජනතාව සතු ණය සහ රජය අතර ඇති ණය පිළිවෙලින් ඩොලර් ට්‍රිලියන 32.266ක් සහ ඩොලර් ට්‍රිලියන 7.781ක් බව අදාළ දත්තවලින් පෙනී යයි. ඒ අනුව සමස්ත ණය […] The post ඇමරිකාවේ ණය ඉහළට appeared first on Siyatha News .

චීනය සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා යහපත්, ස්ථාවර සහ තිරසර ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා දෙරටම උපායමාර්ගික දැක්මකින් කටයුතු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (20) පවසා තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන Wang Yi, මහතා දකුණු කොරියානු විදේශ අමාත්‍ය Cho Hyun මහතා […] The post චීනය දකුණු කොරියාවට කළ ඇරයුම appeared first on…