RSS Amplifier

News source

Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

Get the latest breaking news and latest political news from Sri Lankan Sinhala news website.

sinhala.mawratanews.lkSource feed ↗49 articles

Overdue Last read · last published · next check
Last read 3 days ago, longer than this feed's 1 hour schedule.

Written by

Latest articles

ආවාට ගියාට හිතෙන හිතෙන ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන්ද? මර්වින් සිල්වාට වෙච්ච දේ මතකද? Sri Lanka Latest News

පාර්ලිමේන්තු ගර්භය කියන්නේ රටක අභිමානයත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් එකට කැටිවුණු උතුම්ම වේදිකාවයි. ඒ, මහජන නියෝජිතයන්ගේ වචනයට පමණක් නෙවෙයි, ඔවුන්ගේ හැසිරීමට, ඉරියව්වට මෙන්ම අඳින පලඳින ඇඳුම් පැලඳුම්වලටත් වෙනමම සම්ප්‍රදායක්, ගෞරවයක් වගේම ලිඛිත හා අලිඛිත නීති පද්ධතියක් එකතුවී තිබෙන්නේ ඒ නිසයි. නමුත් පහුගිය දවස් ටිකේ පාර්ලිමේන්තු ගර්භය ඇතුළෙන් අහන්න ලැබුණු සමහර කතාබහ නිසා මේ උතුම් සභාවේ ඇඳුම් […]

‘මව්රට’ මුලින්ම රටට කිව්වේ ජුලි 18..! නලින්ද අගෝස්තු 23 කියනවා ලබන 5 වැනිදා ඉඳන් අනුර දිස්ත්‍රික් මට්ටමින් ජන රැළි පවත්වනවා කියලා! VIDEO I Sri Lanka Latest News

ලබන සැප්තැම්බර් 5 වන දින ජනාධිපතිවරයා අනුරාධපුරයේ දැවැන්ත මහජන රැස්වීමකට එක්වීමට නියමිතය.Sri Lanka Latest News මේ බව මව්රට රාජ්‍ය රහස් තීරයපළමු වරට රටට හෙළි කළේ ඉකුත් ජුලි 18 වන දිනය.

දියවන්නාවේ රේස් පදින කොල්ලන්ව දැලේ දාන හැඩකාර රැවටිලිකාරි…! විහාරා ජයසිංහ I Sri Lanka Latest News

ගොඩක් අය ඇහුවා ඇයි මේ තරම් හදිසි කියලා…! අපි තුන්දෙනාම එකම දවසේ තමයි විවාහ වුණේ…! මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ අතරින් වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘ජහුටා’ කියන්නේ. ‘ජහුටා’ ටෙලියේ අංජලිකා චරිතය ගැනත් ප්‍රේක්ෂකයන් ගොඩ දෙනෙක් කතාබහ කරනවා. ඉතින් ‘හාට්’ අපි හිතුවා අංජලිකාට පණ පොවන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් කටයුතු කරන විහාරා ජයසිංහ […]

බලපෑම්-තර්ජන මැද්දේ හතරෙන් එකට තියලා පරද්දයි! මිහින්තලේ දොරමඩලාව සමූප ඡන්දයෙන් මාලිමාවට ඇඩ්‍රස් නෑ! සජබය ප්‍රමුඛ විපක්ෂය අත උඩින් දිනයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ, රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියේ දොරමඩළාව ප්‍රාදේශික සමුපකාර ඡන්ද විමසීමෙන් ආණ්ඩුව පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත්ව තිබෙනවා.Sri Lanka Latest News ඊයේ (22) දින මහකනදරාව යාය 02 පාසලේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩු පක්ෂය හතරට එකක් ලෙස පරාජයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් […]

75%ක තිබ්බ ආණ්ඩුවේ ජනප්‍රියත්වය 50%ට බස්සපු වෙරිටේ දත්තවල තිත්ත ඇත්ත! Sri Lanka Latest News

දේශපාලනය කියන්නේ අමුතුම මාදිලියේ මිරිඟුවකට. ඈත ඉඳන් බලද්දී මහා සයුරක් වගේ පෙනුණාට, ළඟට ගිහින් අල්ලන්න හදද්දී අතට අහුවෙන්නේ වැලි පාරක් විතරයි. මැතිවරණ කුණාටු ගෙවිලා ගිහින්, අලුත් පාලකයන් තමන්ගේ ආසනවල අසුන්ගෙන කාලයක් යද්දී, වීදිවල, කඩමණ්ඩිවල, බස් රථවල වගේම සෑම පවුල් ඒකකයකම තේ පැන් මේසය අසල නැවතත් රහස් කතාබහක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ‘දැන් රට කොහොමද? ආණ්ඩුව […]

22ට තමිල් අරසු කච්චි පක්ෂයත් ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි.Sri Lanka Latest News පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවය. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු […]

කංජිපානි ඉතාලියෙන් ගේනවා ! ලංකාව ඔස්ටේ්‍රලියාවක් කරනවා ! හැමෝටම අඩු මිලට වාහනයක් ! ඇමැති ජෝක්ස්…! Sri Lanka Latest News

දේශපාලන වේදිකාව කියන්නේ වෙලාවකට මහා ඛේදවාචක රඟදක්වන තැනක්. හැබැයි තවත් වෙලාවකට ඒක රටම හිනස්සවන, හිනාවෙලා ඉවරවෙද්දී ඇස්වලට කඳුළු උනන මට්ටමේ පට්ට කොමඩි ෂෝ එකක්. බලයට එන්න කලින් හඬ නගලා කියපු සුරංගනා කතා, බලය අතට ගත්තට පස්සේ එකින් එක නාඩගම් බවට පත්වෙද්දී, අද වීදිවල, කඩමණ්ඩිවල, බස් රථවල වගේම තේ කඩවල මිනිස්සු අහන්නේ එකම ප්‍රශ්නයයි. ‘මෙයාලා මේ […]

ජනමත විචාරණයක් තිබ්බොත් දිනයිද පරදියිද? හරියටම දැනගන්න ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වැඩක් පටන් අරන්! I Sri Lanka Latest News

මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ජනමත විචාරණය ඉලක්ක කොටගෙන තවත් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ, මුළු දිවයිනම ආවරණය වන පරිදි මතවිමසුම් සමීක්ෂණයක් පැවැත්වීමටය. එම සමීක්ෂණයෙන් ගම් මට්ටමේ ජනමතය මේ වනවිට පවතින්නේ කුමන පාර්ශ්වයකට පක්ෂපාතීවද යන්න තහවුරු කරගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. Sri Lanka Latest News මීට අමතරව විපක්ෂයද මේ වනවිට රටම ආවරණය […]

කාලා තියෙනවා කෑමක් ලොවෙත් නැතිවෙන්න…! මෙන්න ගෙනාවා කෑම බිල! Sri Lanka Latest News

ලංකාවේ නව දේශපාලන වෙනසත් එක්ක ඇති වෙච්ච රැල්ලේ එක කොටසක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වියදම් ඉතා අවම කරගන්නවා කියන කාරණය. ඇත්තටම ඒගොල්ලෝ තමන්ගේ වියදම් අවම කරගන්නවා කියන එක ඇතුළේ කියපු අනියම් කතාව වුණේ ‘සාමාන්‍ය මිනිස්සුන්ට නැති කිසි වරප්‍රසාදයක් අපිට එපා’ කියන එක. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට නැති වරප්‍රසාද විදිහට ඒගොල්ලෝ කිව්වා පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම කන එක, […]

ගෙදරට ආපු කිසිම කෙනකුට තුවක්කු තිබුණේ නෑ! තාත්තා හැදුවේ සරම පිටින්ම කොළඹ යන්න! සාලේ රවුම් මේසයේ ජානක පෙරේරායි හෙට්ටිආරච්චියි තාත්තායි ලොකු සාකච්ඡාවක් ගියා! තාත්තා අන්තිමට අම්මට කිව්වේ දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කියලා! රෝහණ විජේවීරගේ අවසන් මොහොත ගැන පුත් උවිඳු විජේවීර පළමු වරට කතාකරයි! Sri Lanka Latest News

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සිය අවසන් සමයේ උලපනේ ශාන්ත මේරි වතුයායට අයත් නිවසක ගතකළ රහසිගත ජීවිතය සම්බන්ධයෙන් ඒ මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා විශේෂ අනාවරණයක් කර තිබෙනවා. WANESA TV යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් උවිඳු විජේවීර මහතා සිදුකළ එම අදහස් දැක්වීම පහත පළවේ.Sri Lanka Latest News උවිඳු විජේවීරඅත්තනායක නමින්නෙ පෙනීහිටියේ. එතකොට මම […]

22වන සංශෝධනයට ජනමත විචාරණයක් තියන්න කිව්වොත් ආණ්ඩුව ‘ගැලවිජ්ජාවක්’ හොයාගනී! පැලවත්තේ විශේෂ සාකච්ඡාවක්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

ආණ්ඩුවත් ලෑස්තියි මහත් ආන්දෝලනයකට තුඩුදුන් අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ යෝජනාව මේ වනවිට ඇත්තේ අවසන් අදියරට පැමිණය. ආණ්ඩුව මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට සූදානම් වන බවට කනින් කොනින් තොරතුරු වාර්තා වීමත් සමග ඊට එරෙහිව මුලින්ම අදහස් පළ කළේ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. ඔවුන් කියා සිටියේ ආණ්ඩුව […]

තුලා ලග්නේ නිසා කාටවත් වට්ටවන්න බැහැ…! මොකද සිතුවිලි බරයි නෙමෙයි සමබරයි…! හර්ෂ ධනෝෂ් I Sri Lanka Latest News

කවදාහරි දවසක කැරකිලා මටත් චාන්ස් එකක් එයි… මගේ හිත නම් දැන් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ… ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණා…! ලංකාවේ පොප් අහන ගමේ රසිකයන්ට රොක් සංගීතය කියන්නේ දැනෙන දෙයක් බව ප්‍රහර්ෂයට පත්කළේ ඔහුයි. ඔය ඇස් කතා කරනවා, සඳවන් රූවින්, තරහක් නෑ අදත්, වඩින්න දේවතාවි, තනිවී උන්නා නම් වැනි ජනප්‍රිය ගීත තුළින් රසික හදවත් තුළ නොමැකෙන මතක […]

දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ට අවුරුදු 102යි! සජිත්ගේ ‘සත්කාරය’ ජාතික වැඩසටහනෙන් මාතලේ දේවහූවට ජල පිරිපහදු ප්‍රතිආශ්‍රිත ජලපෙරණ පද්ධතියක්! වියදම ලක්ෂ 12ක්! VIDEO I Sri Lanka Latest News

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාතලේ දේවහූව 11 වසමේ ජනතාවට ලක්ෂ 12ක වටිනාකමින් යුත් ජල පිරිපහදු ප්‍රතිආශ්‍රිත ජලපෙරණ පද්ධතියක් ලබා දීමට නියමිතය.Sri Lanka Latest News

සසුනට අරුණින් විපක්ෂනායක සජිත් දකුණු ආසියාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වර්ණ ආලේපනයට ලක්ෂ 18ක තීන්ත පරිත්‍යාග කරයි! වාමාංශික මතවාදය දැරූ නන්දා මාලිනියත් සිහිකොට ඒ පින් අනුමෝදන් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටේ කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලනි මහත්මිය ගෞරවනීය කලාකාරිනියක් බවත් මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය වෙනුවෙන් දුක්කම්කටොලු අභියෝග ගැන මානව හිතවාදීව සිතා බලා පැකිලීමකින් තොරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඇය නැගී සිටි බවත් අභිත නායිකාවක් ලෙස ගරු නන්දා මාලනි මහත්මිය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා […]

ඉන්දියාව කලබල වෙලා තියෙන්නේ චීන-පාකිස්තාන ජාතිකයන් උතුරේ වැඩිවැඩියෙන් සංචාරය කරන එකටද? මන්නාරමේ සහ ත්‍රිකුණාමලේ කැනීම්වලට චීන විශ්වවිද්‍යාලයක් එක්ක ගිවිසුම් ගහපු එකටද? I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර මුල් කොටගෙන ක්‍රියාත්මක වන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මේ වනවිට ඉන්දියාවේ විශේෂ අවධානයක් යොමුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, මෙම පළාත්වල චීන සහ පාකිස්තාන සංචාරකයන් පසුගිය මාස කිහිපය තුළ වැඩි වශයෙන් සංචාරය කිරීමට කටයුතු කොට තිබීමය. මීට අමතරව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක වන විශේෂ කැනීම් කලාප දෙකක් සම්බන්ධයෙන්ද ඉන්දියාවේ අවධානය යොමුව ඇති […]

ග්‍රහ ලොව රජු සිංහයට! ලෝකෙම රත්වෙද්දී ලංකාවෙ අලු‍ත් පෙරළියක්…! පෙර පින පලදෙන වාසනාවන්ත ලග්න…! Sri Lanka Latest News

හදිසි විපත් සහ රෝග බිය…! අතමිට සල්ලි උතුරයි…! අගෝස්තු 23 සිට 29 වැනිදා දක්වා කාලය තුළ රටට ලෝකයට සහ ඔබට සුබ අසුබ උදාකරමින් ග්‍රහ ලොව රජු හෙවත් රවි සිංහයේත්, සඳු වෘශ්චිකයේත්, කුජ මිථුනයේත්, බුධ සිංහයේත්, ගුරු කටකයේත්, සිකුරු කන්‍යාවේත්, ශනි මීනයේත්, රාහු කුම්භයේත්, කේතු සිංහයේත්, යුරේනස් වෘෂභයේත්, නැප්චූන් මීනයේත් ගෝචරව සිටිති. මෙම ග්‍රහ තත්ත්වය අනුව […]

කොටුව ස්ටෑන්ඩ් එකේ දැන් කාටවත් ගේම් ගහන්න බෑ..! බිමල් ඒකටත් ගේමක් ගහලා..! VIDEO I Sri Lanka Latest News

නවීකරණය කරන ලච කොටුව බස්නැවතුම්පොළට එක් කොට ඇති නවීන පන්නයේ ආරක්ෂක මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත්ව තිබේ.Sri Lanka Latest News

මේක මාර නීතියක්නේ..! දෙනෝදාහක් මැද වැරැද්දක් නැති මිනිහෙකුට පොලිසියෙන් මාංචු දාන්න පුළුවන්ද? VIDEO I Sri Lanka Latest News

පොලිසිය විසින් අහිංසක පුද්ගලයකුට මාංචු දමා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී රැස්ව සිටි පිරිසේ විරෝධය හේතුවෙන් ‘වැරදීම් වෙනවා’ යැයි කියමින් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරියා මංචු ගලවා දැමූවේ මෙසේය. Sri Lanka Latest News

රටින් හාල් ගේනකොට ගොවියා රජ කරවන්න පුළුවන්ද? එදා මාලිමා නායකයන් කියපු දේ අද විපක්ෂනායක සජිත් අද ආපහු මාලිමා නායකයන්ගෙන් අහයි!  VIDEO I Sri Lanka Latest News

76 වසරක ගොවියාගේ ඛේදවාචකය ගොවියාගේ සෞභාග්‍යයක් බවට පත් කරනවා කියා අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපය ආර්ථික සංහාරයක් බවට පත් කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂය යෝජනා කළ අදහස්වලින් එකක් හෝ ක්‍රියාත්මක කිරීම ගැන ස්තූතිවන්ත වන නමුත් මෙය ප්‍රමාණවත් නොවන බවත් ලාල්කාන්ත ඇමතිවරයා ප්‍රකාශ කළ ආකාරයට රතු නාඩු නිෂ්පාදනයට රු. 76ක් අක්කරයකට […]

රාජපක්ෂවරු අලුත් වැඩක් පටන් ගන්න වගේ යන්නේ? මහින්ද-ගෝඨාභය-නාමල් එකට සීනිගම දේවාලයට ඇවිත්!  VIDEO I Sri Lanka Latest News

අද දින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් සීනිගම දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගත්හ.Sri Lanka Latest News

නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වන්න ආ විපක්ෂනායක සජිත් උදාගම්මාන හදද්දී නන්දා සහ ලතා වල්පොල එක්ක කරපු කවුරුත් නොදැන සිටි කතාවක් සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටේ කලා ක්ෂේත්‍රයට සංගීත ක්ෂේත්‍රයට සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ නන්දා මාලනි මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් සිය කණගාටුව ඇයගේ පවුලේ සියලුම ඥාතීන්ට පළ කර සිටින බවත් කුඩා කළ සිට ඇයව සමීපව ඇසුරු කළ අයකු ලෙස ඇයගේ සංගීත කුසලතාව අති විශිෂ්ට ලෙස ඉහළ මට්ටමක තිබූ බවට හොඳින්ම දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest […]

රජීව් සහ හරිනි! අමරසූරිය VS අමරසූරිය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

‘ඔන්න මම සල්ලි ගහක් හෙලෙව්වා. තමුන්නාන්සේලා දැන් ඇවිත් අහුලා ගන්න…’ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එලෙස කීවේ ශ්‍රීලනිප ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණෙන් බැද්දේගම ආසනයට තරග කළ හෙන්රි අබේවික්‍රමගේ ජයග්‍රහණය සහතික කරන්න පැවැති ජන රැලියකදීය. බණ්ඩාරනායක සල්ලි ගහ කිව්වේ හෙන්රි අමරසූරියටය. හෙන්රි අමරසූරිය තරග කළේ යූ.ඇන්.පී.යෙනි. හෙන්රි අමරසූරියගේ ජය පතා සංවිධාන කළ රැස්වීමකදී එවක අගමැති සහ යූ.ඇන්.පී. නායක සර්…

මේක ලක්ෂ්මිය සරස්වතියගේ කරට නගින යුගයක්! කලාවට අද වෙලා තියෙන දේ ගැන ආචාර්ය ප්‍රනීත් කියන කතාව! Sri Lanka Latest News

කලාව, රසඥතාව සහ සදාචාරය පරදවා මුදල් හා වෙළෙඳපොළ බලය රජවීම නව ලිබරල්වාදී රැල්ලේ කලා විපර්යාසය.Sri Lanka Latest News ‘කලාකරුවා හිඟන්නෙක්’ වූ යුගය නිමා කරමින් කලා කෙතෙන් අලුත් මුදලාලි පන්තියක් බිහිවීම‘සරස්වතියයි ලක්ෂ්මියයි එක තැන වාසය කරන්නේ නැහැ’ යන්න අප කුඩා කල සිට අසා ඇති ජනප්‍රවාදයකි. එය තත්කාලීනව ගැඹුරු සංකේතාත්මක අර්ථයක් දරයි. හින්දු දේව කතාවට අනුව සරස්වතී […]

සැර නෙළුම් මල් සුවඳක් ආවා… හඳුන්කූරු සුවඳක් පැතිරුණා… බුදු පිළිමය ඉදිරිපිට රහතන් වහන්සේ නමක් භාවනානුයෝගීව වැඩ සිටියා…! අදටත් දකින්න පුළුවන් පොළොන්නරු ගල් විහාරයේ ඇත්ත… සත්ත අත්දැකීම! Sri Lanka Latest News

මේ කියන්නේ ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් අතරේ අතිශයින්ම ප්‍රසිද්ධ සත්‍ය සිදුවීමක්. මේක පොළොන්නරුව පූජා භූමියේ තියෙන, මහා පරාක්‍රමබාහු රජතුමා නිර්මාණය කරපු විස්මිත ‘ගල් විහාරය’ (උත්තරාරාමය) ආශ්‍රිතව රාත්‍රී කාලයේ ගැවසෙන අයට අදටත් මුහුණ දෙන්න වෙන ඇඟ කිලිපොළා යන, ඒ වගේම මහා ශාන්ත සත්‍ය අත්දැකීමක්. Sri Lanka Latest News 12 වැනි සියවසේදී මහා […]

මොකක්ද මේ නීතිඥ සංගමය? කවුද කවද්ද පටන් ගත්තේ? මොනවද කරපු වැඩ? ඇයි මෙහෙම වෙන්නේ? Sri Lanka Latest News

1974 ඔක්තෝබර් 09 වැනිදා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය ඇරඹුණේය. එහි පළමු මුණගැහුම රාජකීය විද්‍යාලයේ නව රඟහලේදීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පළමු නිලවරණයෙන් සභාපති ධුරය රාජ නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන මහතා ජයග්‍රහණය කරන අතර, ජනාධිපති නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා ලේකම් ධුරයට පත්වන්නේ වැඩි ඡන්ද හිමි කරගනිමින්ය. එහි පළමු සැසිය 1975 ජුනි 14 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී […]

ඉම්රාන් ඛාන්ව එළියට ගන්න පාකිස්තානය ලොකු වැඩකට ලෑස්ති වෙයි! දිනය 27 වැනිදා! I Sri Lanka Latest News

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර සිටිනවා.Sri Lanka Latest News රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ […]

‘නානා ගැහුවා…’ මහමග දමාගිය අවුරුදු හතරේ ලයිසාගෙන් එළියට ආ දරුවන්ගේ ඛේදවාචකය! Sri Lanka Latest News

වර්තමානයේ මවුපියන්ගේ වැරදි නිසා දුක්විඳින්නේ අහිංසක දරුවන්. අනියම් සබඳතා, ආර්ථික ප්‍රශ්න වගේම මානසික ගැටලු නිසා බොහෝ දරුවන්ට දුක් විඳින්නට සිදුවෙලා. ස්මාර්ට් ජංගම දුරකතනය සමග වෙළී සිටින බොහෝ මවුපියන්ට තම දරුවන් ගැන සොයන්නට වෙලාවක් නැති වෙලා.Sri Lanka Latest News අවුරුදු 4ක් කියන්නේ ලෝකය ගැන හයක් හතරක් තේරුම් ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඒ පුංචි වයසට මිනිස්සුන්ගේ ද්‍රෝහිකම් […]

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ… ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ…! Sri Lanka Latest News

‘නන්දා මාලනී නැති වෙලා…’පළමු ආරංචිය ඇහුණා. මම හිතුවෙ ඒක බොරුවක්ම කියලා. කාලයක් තිස්සෙ එහෙම බොරු ඇහෙනවා. මම නන්දා මාලනිය ශාරීරිකව ලෙඩ වෙලා කියලා හිතුවෙම නෑ. ඈ මානසිකව රෝගීව ඉන්න පුළුවන්. ඒකට හේතුව සමාජයේ අවලාද. පහුගිය මාසෙ දෙකේ එක එක විදියෙ මිනිස්සු ඈ ඉලක්ක කරගෙන අවලාදවලින් දමලා ගැහුවා. ඒවා ඈ නොදැක්කා හරි නොදන්නවා හරි වෙන්න විදියක් […]

මාලිමාව රීසෙට් වෙන්න කාලය හරි? එහෙම නැති වුණොත්..? Sri Lanka Latest News

කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් දකින්නට තිබුණි.Sri Lanka Latest News ‘ජාතික ජන බලවේගය බලයට පත්වීම විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සියකින් සිදුවූ එකකි. මේ වනවිට ජාතික ජන බලවේගයේ නායකත්වයට පත්වී ඇති බොහෝ දෙනෙක් පසුගිය දශක දෙකක පමණ කාලයේ ලංකාවේ විශ්වවිද්‍යාල‍ තුළ විද්‍යාර්ථීන් වශයෙන් සිටි අයයි. මේ සුවිශේෂතාව නිසාම […]

පිළිකා රෝගීන් 25000කගේ ජීවිත අනතුරේ…! ‘කීමෝතෙරපි’ ගන්නා රෝගීන්ට දෙන ඉන්ජෙක්ෂන් එක කිසිම රෝහලක නෑ! VIDEO I Sri Lanka Latest News

පිළිකා රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය එන්නතක් කිසිදු රෝහලක නොමැති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.Sri Lanka Latest News

මම ඇතුළට දාන්නත් දන්නවා.. එළියට එන හැටිත් දන්නවා..! FCID ගිය නාමල් එළියට ඇවිත් හිනාවෙවී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

පා.ම. නාමල් රාජපක්ෂ මහතා අද (21) FCID හමුවට පැමිණියා. Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් නන්දා මාලිනියව දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ප්‍රවීණ ගායිකාවක් වන නන්දා මාලනි මහත්මියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය සහ සාතිශය සංවේගය පිරිනමන බවත් ඇය සෑම විටම ජනතාව සමඟ සිටගත් කලාකාරිනියක් ලෙස හැඳින්විය හැකි බවත් මානව දයාව කරුණාව අනුකම්පාව ඉහළින්ම තිබූ අප රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් ලෙස ඇයි හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News […]

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඇතුළු යෝජනා කිහිපයක්! විපක්ෂය පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කර විවාදයක් පැවැත්වීමට අවසර ඉල්ලයි! ලිපිය කතානායකට බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම ඇතුලු තවත් යෝජනා කිහිපයක් මුල්කරගෙන විවාදයක් ඉල්ලා විපක්ෂය විසින් කතානායකවරයා වෙත පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.Sri Lanka Latest News

නිහඬ මාලිනියට 225ම නිහඬ වෙයි! I Sri Lanka Latest News

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විණි.Sri Lanka Latest News ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

නාමල් ඇතුළට ගියා..! එළියට එයිද?  I Sri Lanka Latest News

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත පැමිණියේය.Sri Lanka Latest News

කැම්පස්වල භයානක රැල්ලක්! උගත් බුද්ධිමත් කොල්ලන්ට මේ මොකද්ද වෙලා තියෙන්නේ..? Sri Lanka Latest News

විශ්වවිද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි. Sri Lanka Latest News ඔහු පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල පාඨමාලා හැරයන පිරිමි සිසුන්ගෙන් සියයට 70ත් 80ත් අතර බහුතරය කිසියම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වන බවය. විශ්ව විද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වූ “රටම එකට” ජාතික මෙහෙයුමේ මාධ්‍ය […]

මාලිනියට ‘රාජ්‍ය ගෞරව’ දෙන්න ජනාධිපති උපදෙස් දෙයි! මාලිනියගේ පවුලේ ඥාතීන් රජයේ කිසිදු අනුග්‍රහයක් ලබා නොගෙන ‘අන්තිම කැමැති පත්‍රයට’ අනුව අවසන් කටයුතු කරන්න තීන්දු කරයි! උත්සව සභා නෑ..! ශෝක ප්‍රකාශ නෑ..! ගුණකථන නෑ..! දේහය නිවසේම.! VIDEO I Sri Lanka Latest News

‘ජනාධිපතිතුමා උපදෙස් දුන්නා නන්දා මාලිනියට රාජ්‍ය ගෞරවය දෙන්න කටයුතු කරන්න කියලා. ඒත් පවුලේ ඥාතීන් කිව්වේ අන්තිම කැමති පත්‍රයට අනුව වැඩ කරමු කියලා..’ යැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා පැවසීය.Sri Lanka Latest News

ජයන්ත වීරසේකර මාවතට පාරිභෝගික අධිකාරියෙන් කඩන් පනී! SLS සහතිකය නැතිව විකුණපු LSS හෙල්මට්වලට ලක්ෂ 2ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.Sri Lanka Latest News අලුත්කඩේ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ […]

මාලිනිය වෙනුවෙන් ආණ්ඩුව දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර නන්දා මාලිනියගේ […]

විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු! එතකොට මහනායක හිමිවරුත් හොරුද? නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු.​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් […]

විපක්ෂනායක සජිත් රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වයි! රණසිංහ ප්‍රේමදාසයන් සමග පැවැති සමීප සබඳතාවත් සිහිපත් කරයි! PHOTOS I Sri Lanka Latest News

අපවත් වී වදාළ රඹුකන සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ ද සමීප සබඳතාවක් පැවැති බවත් උන්වහන්සේගේ මල් වරුසා නම් කැසට් පටය තුළින් සෞන්දර්යාත්මක ආකාරයට දේශපාලන ක්‍රියාවලිය විදහා දැක්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අපවත් වී වදාළ රඹුකන […]

උතුරු-නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.Sri Lanka Latest News ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ […]

දෙනෝදාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනිකළේ..! මාලිනිය නන්දා.. කප්සුවහස් කල් පෙරුම් පුරාගෙන යළි කෙදිනක හෝ එනු මැන සත්‍යයේ ගීතයක් වී..! VIDEO I Sri Lanka Latest News

මේ දැක්වෙන්නේ නන්දා මාලිනියගේ අතිශය ජනප්‍රිය ගී දෙකකි.Sri Lanka Latest News

හද විල කළඹමින් නන්දා මාලිනිය යන්නම යයි! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. Sri Lanka Latest News මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා. 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා. […]

කෝ පොයින්ට් එක? VIDEO I Sri Lanka Latest News

අද දිනයේදී ස්ථාවර නියෝගවලට පටහැනිව අදහස් දැක්වීමට නැගී සිටි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් විරෝධය පළවීමත් සමග අසුන් ගැනීමට ඒ මහතාට සිදුවිය.

ලාල්කාන්ත ඊළඟට ඡන්දෙ ඉල්ලන්නෙ ඉතියෝපියාවෙන්! VIDEO I Sri Lanka Latest News

“කෘෂිකර්ම ඇමති ඊළඟ ඡන්දෙට කට්ටිය ඉතියෝපියාවෙන් හොයාගන්න!” “ගොවි විරෝධයකින් අයින් කරපු එකම ඇමති ලාල්කාන්ත වෙනවා” ගොවීන්ගෙන් කෘෂි ඇමැති ලාල්කාන්තට චෝදනා…! Sri Lanka Latest News

ආණ්ඩුව ඉවරයි! දැන් මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ටීම් එකයි! සජබ මහලේකම් වැඩේට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ අද (20) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘සමගි ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙල අනුරාධපුරයෙන් මේ මාසයේ 22 ත් 23 ත් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කටයුත්ත සඳහා සමගි ජනබලවේගයේ සියලුම […]

රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවට මහා බරපතළ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

”ජනාධිපතිතුමා අගවිනිසුරුතුමාව බ්ලැක් මේල් කරනවාද..?” රෝහිණිගෙන් බරපතළ ප්‍රකාශයක්! Sri Lanka Latest News

රටින් ගෙන්වපු හොර ක්‍රීම්-සෙරෙප්පු විකුණලා විකුණලා අහුවෙයි! බිල්පත්-ඉන්වොයිසි නෑ..! මිලට ගත් දවසක් නෑ..! සැපයුම්කරුවකු නෑ..! භාණ්ඩ ලැබුණු ආකාරය හොයාගන්න බෑ..! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන […]