News source
PFP News
ශ්‍රී ලංකාවේ ගවේෂණශීලී ජනමාධ්‍ය දිසාගත විපරම් කරන්නා!
Subscribe:.rss.atom.json.md
Live Last read · last published · next check
Latest articles

"රටම එකට" ජාතික මෙහෙයුම සහ දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් පිළිබඳ දෛනික වාර්තාව (2026.07.22)දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිර The post රටම එකට ජාතික මෙහෙයුම සහ දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් පිළිබඳ දෛනික වාර්තාව (2026.07.22) appeared first on PFP News .

"රටම එකට" ජාතික මෙහෙයුම සහ දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් පිළිබඳ දෛනික වාර්තාව (2026.07.22)දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිර The post රටම එකට ජාතික මෙහෙයුම සහ දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් පිළිබඳ දෛනික වාර්තාව (2026.07.22) appeared first on PFP News .

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්තම මෙන්ම වඩාත් විප්ලවීය පරිවර්තනය සටහන් කරමින්, කොළඹ නගරය පුරා විසිරී පැවති සියලුම ප්‍රධාන රාජ්‍ය ආයතන එකම මධ්‍යස්ථානයකට ගොනුකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක කියයි. කොළඹ පැවති අධික නගර තදබදයට තිත තබමින්, ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය (Main Administration Capital) ලෙස නිල […] The post…

නායයෑමෙන් වසර තුනහමාරකට පසු පූනාගල පවුල් 50කට නිවාස: මධ්‍යම කඳුකරය සුරැකීමට විශේෂ අධිකාරියක්! 2023 වසරේ සිදු වූ නායයෑම් හේතුවෙන් වසර තුනහමාරකට ආසන්න කාලයක් අසරණව සිටි පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරා දී තිබේ. මේ සමඟම මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සහ ජල පෝෂක ප්‍රදේශ […] The post මධ්‍යම කඳුකරය…

යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා සිටියේය. මෙම ව්‍යාපෘතිය…

සමාජ මාධ්‍ය (Facebook ඇතුළු) හරහා කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ දර්ශන මුදලට අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) එක්ව විශේෂ විමර්ශන ආරම්භ කර ඇත. […] The post සූක්ෂම මාර්ගගත ජාවාරමක් ගැන වහාම…

‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයේ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ආරම්භ විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ සමාරම්භයට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් එක් වූහ. ගොවි ආර්ථිකය නැංවීම සඳහා අක්කරයක වී අස්වැන්න බුසල් 200 දක්වා ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී…

රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. අධිකරණ භූමියේ සිටින […]…

අයිස් සහ හෙරොයින් හදන්නන්ට ජීවිතාන්ත දක්වා හිරේ: නව මත්ද්‍රව්‍ය පනත ගැසට් කෙරේ! මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලට වීඩියෝ අනිවාර්යයි: නීතියේ දැඩි සංශෝධන මෙන්න! අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සති දෙකෙන් විනාශයි: නව පනත් කෙටුම්පතෙන් ආ නීති මෙන්න! රසපරීක්ෂක වාර්තා මාස 2ට සීමා වෙයි: මත්ද්‍රව්‍ය නීති පද්ධතිය වෙනස් කළ නව ගැසට් නිවේදනය! මත්ද්‍රව්‍ය නීති වෙනසක්: 2026 අංක 61 සහ 62 […] The post මත්ද්‍රව්‍ය…

ලිපිය 10 – Ayotzinapa (අයොට්සිනාපා) අරගලය ජාතික ජන ව්‍යාපාරයක් වූ ආකාරය, අයොට්සිනාපා සිද්ධිය පිළිබඳව අප මෙතෙක් සාකච්ඡා කළේ 2014 සැප්තැම්බර් 26–27 රාත්‍රියේ අතුරුදහන් වූ ගුරු අභ්‍යාස සිසුන් 43 දෙනා පිළිබඳව පමණක් නොවේ.ඒ සමඟ බැඳුණු මත්ද්‍රව්‍ය කාටෙල්, සංවිධානාත්මක අපරාධ,රාජ්‍ය ආයතන,පොලිසිය,දේශපාලන බලය,දූෂණය,නීතියේ ආධිපත්‍යය සහමෙක්සිකෝවේ සමාජ හා ආර්ථික පසුබිම පිළිබඳවද අපි කතා කළෙමු. එහෙත් අයොට්සිනාපා…

මරණ 71ක් වාර්තා වෙයි: රෝගීන්ගෙන් 53%ක්ම බස්නාහිරින් – ජූනි, ජූලි මාසවල අතිප්‍රබල ව්‍යාප්තියක්! ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින අතර, මෙරට මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,635 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා තහවුරු කරයි. අගෝස්තු 21 වනදා මධ්‍යම රාත්‍රිය වන විට මෙම දත්ත වාර්තා වී […] The post ඩෙංගු රෝගීන් 93,000 පනී: බස්නාහිර සහමුලින්ම දැඩි අවදානම්…

අතිශය දුෂ්කරතා මධ්‍යයේ වුවද පසුගිය දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට සේවාවක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වසර 70ක් සපිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ ‘NEUROSURG 2026’ […] The post මෙරට ස්නායු ශල්‍ය…

යුගයක රාවය – ආචාර්ය නන්දා මාලිනියන් වෙනුවෙන් පා ර් මේන්තුවේ ගෞරවාදරය! “අපේ පරපුරට මාලිමාවක් වූ නන්දා මාලිනියන්, රටට පමණක් නොව මුළු ලෝකයටම තම ගීතයෙන් ඇමතුවාය. සමාජ විමුක්තියේ අරගලය ඇය මහපොළොවේ ජනතාව අතරට ගෙන ගියාය. යුගයක රාවය මෙන්ම ආත්මය වූයේ ඇයයි. අපට අහිමි වූයේ ඒ අසමසම ආත්මයයි. රටත් ලොවත් දිනන මාවතේ ඉදිරියටම යන්නට ඇයගේ ගීත අපට […] The post රටට ම මාලිමාවක් වූ නන්දා මාලිනී පාර් මේන්තුවේ සොව පළවේ!…

ස්ථාවර නියෝග 83(1) යටතේ පාර්ලිමේන්තුවේ හදිසි පූර්ණ විවාදයකට අවසර ඉල්ලයි! ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින දීර්ඝකාලීන පුරප්පාඩු හේතුවෙන් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි බාධා එල්ල වී ඇති බව පවසමින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 (1) යටතේ හදිසි පූර්ණ විවාදයක් කැඳවන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ පා ර් ලි මේන්තු මන්ත්‍රීවරුන් සමූහයක් විසින් කථානායකවරයා වෙත […]…

නෙක පාට කඩදාසි කැබලි එකතු කර, බටපතුරු මෘදුව නමා අලවන සරුංගලය යනු අහස සිතුවම් කරන පුංචි සුරංගනාවියකි. ළපටි සුළං රැල්ලක එල්ලී, අහස් ගැබ සිසාරා නිදහසේ පාවෙන විට සරුංගලයේ වරල් සැලෙන රිද්මය සැබවින්ම අපූර්ව නර්තනයකි.රසවත් වූ කතා කරන සිතුවමකි. එය නූල් පොටකින් පොළොවට බැඳුණු, එහෙත් අහසේ නිදහස විඳින සොඳුරු සිහිනයකි. සවස් යාමයේ හිරු බැසයන රන්වන් අහස […] The post මේ රට ලොව පුරා අහසේ සරණා සරුංගල් මාසයයි!…

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශිෂ්ඨ නායකත්වය යටතේ ගෙවුණු වසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය, රටේ නීතිය හා සාමය තහවුරු කරමින් අතිදැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. අපරාධ මර්දනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ නිලධාරී සුබසාධනය වෙනුවෙන් ඉටුකළ මෙම මෙහෙයුම සංඛ්‍යාත්මක දත්තවලින් තහවුරු වන ප්‍රබල ජයග්‍රහණයකි. අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක කළ තීරණාත්මක මෙහෙයුම් යටතේ, විදේශගතව…

@ශ්‍රම වාසනා අරමුදල ලක්ෂ 186ක පාඩුවක: පාලනයට විතරක් ලක්ෂ 100ක් දියකර හැරලා! (පාසල් උපකරණ බෙදීමේ මුවාවෙන් සිදුවූ මූල්‍ය කඩාවැටීම ගැන පූර්ණ විගණනයක්) @තාක්ෂණ නිලධාරීන් 3,000ක දැවැන්ත හිඟයක්: රට පුරා සංවර්ධන ව්‍යාපෘති අඩපණ වීමේ අවදානමක! (රු. 15,000ක ක්ෂේත්‍ර වියදමට ලැබෙන්නේ 1,500යි – T.O. නිලධාරීන් ශ්‍රී ලංකාව හැර යයි) @වසර 30ක ඔප්පු අර්බුදයෙන් පවුල් 35,000ක් අසරණයි: විසඳුම් […] The post @ RDA…

ඉදිරි ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු සමාන ප්‍රතිපත්ති ඇති සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්කර ගනිමින් දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂය නියෝජනය කළ විවිධ කණ්ඩායම් සහ පක්ෂ වෙන් වෙන්ව […] The post විපක්ෂ බලවේග එක්කරගත්…

– 18% VAT සහ ගල් බෝතලයේ බද්ද ගැනත් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක් අධිකරණයේ ස්වාධීනත්වය, නීතිඥවරුන්ගේ වයස් සීමා දීර්ඝ කිරීමේ යෝජනාව සහ අධික බදු බර මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරයි. මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුවට බලය තිබුණද රට පාලනය කිරීමට අවශ්‍ය නුවණ සහ මොළය නොමැති බවයි. අධිකරණය සහ නීති […] The post “ආණ්ඩුවට බලය තිබුණට…

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු, අගෝස්තු 24 වනදා පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ දැවැන්ත විරෝධතාව සහ සෙනසුරාදා රාජකාරිවලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය තීරණය කර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමඟ පැවැති මෙම සාකච්ඡාවේදී, පවතින සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත්, ඉන්ධන දීමනාව වෙනුවට මෙවර…

වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි ලෙස අතපෙවීමක් සිදුවන බවට චෝදනා කරමින්, එම පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (අගෝස්තු 19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් (SC (SD) 35/2026) ගොනු කළේය. […] The post…

චක්‍රලේඛ නිසි ලෙස ක්‍රියාත්මකයි – වෙනස්කම් ගැන සකච්ඡා කරන්න ලෑස්තියි! අමාත්‍ය නලින්ද ජයතිස්ස කියයි! සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සේවකයන් සඳහා ලබාදෙන නිල ඇඳුම් දීමනාව සහ නිල ඇඳුම් පටිපාටිය කිසිසේත්ම ජාතිය, ආගම හෝ කුලය පදනම් කරගෙන සිදු වන්නක් නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම රාජ්‍ය චක්‍රලේඛ සහ අදාළ නිල ඇඳුම් කමිටුවේ තීරණ මත පදනම්ව සිදුවන ක්‍රියාවලියක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය […] The post සෞඛ්‍ය නිල ඇඳුම්…

වැලිගම නවාතැනෙන් හම්බන්තොට යනවා කියා ආ දෙදෙනාගේ සිරුරු තිහගොඩින් හමු වෙයි! ස්කූටිය සහ හෙල්මට් බෝ මළුව අසල! සියදිවි නසාගැනීමක්දැයි පොලිස් පරීක්ෂණ! මාතර, තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ පිහිටි පූජනීය විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය සංචාරකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු 16 වනදා පස්වරුවේ සොයාගැනීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවයක් සහ කැලඹීමක් හටගෙන තිබේ. ආගමික කටයුතු […]…

දූෂණ විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් සංශෝධිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය හා යහපාලනය තහවුරු කිරීම අරමුණු කරගත් මෙම සංශෝධන මඟින් පවත්නා නෛතික ගැටලු, සිංහල-ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට වත්කම්-බැරකම් ප්‍රකාශ කිරීමේදී මතු වූ ප්‍රායෝගික…

අවුරුදු 30ක් ආයු වළඳා දෙහිවල සිටි වයස්ගතම පීරාල් සත්වයා සමුගනී! — වසර අවසන් වීමට පෙර නව පීරාල් යුගල දෙකක් දිවයිනට ගෙන ඒමේ සූදානමක් ලංකා සත්වෝද්‍යාන ඉතිහාසයේ දීර්ඝතම ආයු කාලයක් භුක්ති විඳි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම ගැහැණු ‘පීරාල්’ සත්වයා (18) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට අවුරුදු 30කට ආසන්න වයසක පසු වූ මෙම පීරාල් සත්වයා, […] The post දෙහිවල සත්වෝද්‍යානයට ඓතිහාසික…

2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක් ඕනෑ – හිටපු ජනපති රනිල් අනතුරු හඟවයි. එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට යළි විදෙස් […] The post 2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය…

“දූෂණය පිටුදැකීමට තොරතුරු දුන් නිලධාරියාගෙන් පලිගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. හෙට සිට දිවයින පුරා සිටින 2300ක් වූ අපගේ නිලධාරීන් මෙම අසාධාරණයට එරෙහිව සටනට බසිනවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය වැඩබලන සභාපති උපුල් රෝහණ ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලය තුළ සිදුවන මහා පරිමාණ දූෂණ සහ වංචා අනාවරණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක B.H. මීගස්දෙනිය මහතාට එරෙහිව සිදුකර […] The post දිවයින පුරා PHI වරු…

වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට ශුභ ආරංචියක් – වන්දි මුදල් නිදහස් කෙරේ! අක්කර 6,000කට වැඩි වගා හානියට කඩිනම් වන්දි – වහාම 1918 අමතන්න! නියඟයෙන් පීඩිත ගොවීන් 4,700කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් හදිසි වන්දි! ඔබේ වගාවටත් නියඟයෙන් හානි සිදුවුනාද? වන්දි ලබාගන්න මෙන්න විසඳුම! නියඟයෙන් විපතට පත් ගොවීන්ට හදිසි කෘෂි රක්ෂණ වන්දි දිවයිනට බලපා ඇති දැඩි වියළි […] The post නියඟයෙන් විපතට පත් ගොවීන්ට කඩිනම්…