RSS Amplifier

News source

Newshub

newshub.lkSource feed ↗75 articles

Live Last read · last published · next check

Latest articles

සැප්තැම්බර් 05 සිට ජනතාව මුලා කරන “පච රැස්වීම්” මාලාවක් ! දයාසිරිගෙන් අනාවරණයක් !

සැප්තැම්බර් 5 වැනිදා සිට රජය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාව ජනතාව මුළා කරන පච රැස්වීම් මාලාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වත්මන් රජය බලයට පත්වූයේම අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බව පෙන්වා දුන් ඒ මහතා එම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට රට දැවැන්ත විනාශයක් කරා ගමන් […] The post සැප්තැම්බර් 05 සිට ජනතාව මුලා කරන “පච…

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් : ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ” වෙතින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ (Lawyers for Democracy) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් නෙත්තිසිංහ විසින් SC/SD/73/26 දරන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 යන වගන්ති ප්‍රකාරව ගොනු කරන ලද […]…

පෙරියතම්පනේ යුදබිමේ දිවිපිදූ පරම වීර විභූෂණලාභී සැරයන් අනුර රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා බැලීමට යුද හමුදාපති යයි !

දේශයේ මුරදේවතාවෙකු ලෙස මවුබිම වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගය කළ 7 වන සිංහ රෙජිමේන්තුවට අයත් පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම් විරුවාණන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පසුගියදා මරදන්කඩවල පිහිටි ඔවුන්ගේ නිවස වෙත පැමිණියේය. 2007 නොවැම්බර් මස 11 වන දින පෙරියතම්පනේ ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී […] The post…

ඉරාන නෞකා රැසක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ – ශ්‍රී ලංකාව පහසුකම් සපයන්නේ නෑ – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකා වලට කිසිදු අයුරකින් පහසුකම් සපයන්නේ නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ඇමෙරිකාව විසින් පනවා ඇති නාවික සහ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානයට අයත් නෞකා පෙළක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ නෞකා 20 කට […] The post ඉරාන නෞකා රැසක් ශ්‍රී ලංකාවට…

රාජ්‍ය ව්‍යවසායට පුනරුදේ ලබයි ! සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දමයි !

සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ සෙවණගල ඒකකයට අයත් සීනි කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට […] The post රාජ්‍ය ව්‍යවසායට පුනරුදේ ලබයි !…

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පෙත්සම විමසීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා : නීතිඥ සංගමයෙන් මෝසමක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද ’22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන’ පනත් කෙටුම්පට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ට පවතින උනන්දුව හා පැහැදිලි ලබැඳියාවන් අතර ගැටුමක්‌ (Conflict of Interest) හේතුවෙන් එය පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෝසමක් ඉදිරිපත් කර තිබේ. මෙමඟින් පසුගිය අගෝස්තු…

22 ට එරෙහි සටනට දුම්රිය ස්ථානාධිපති සංගමයත් එක්වෙයි ! නීතිඥ සංගමයේ ස්ථාවරයට පූර්ණ සහයෝගය පළකරයි !

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව නිල වශයෙන් දන්වා ඇත. ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයක […] The post 22 ට එරෙහි සටනට දුම්රිය…

ඝා_තන සිදුවීමකට සැකපිට හොයපු චීන පාතාලයන් දෙදෙනෙකු සීගිරියේ සැඟවී සිටියදී අත්අඩංගුවට !

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ මළ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ […] The post ඝා_තන…

තේ ආදායම දරුණු කඩා වැටීමක !

මැදපෙරදිග කලාපයේ පවතින නාවික සහ භූ දේශපාලනික බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාම්ප්‍රදායික අපනයන භෝගය වන තේ අපනයන ක්ෂේත්‍රය මේ වසරේ මුල් මාස හත තුළ බරපතළ පසුබෑමකට ලක්ව ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් පර්යේෂණ ආයතනය සහ සියකා පර්යේෂණ ආයතනය රේගු දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව නිකුත් කර ඇත. වාර්තාවන්ට අනුව, 2026 […] The post තේ ආදායම දරුණු කඩා වැටීමක ! appeared first on…

දුම්රිය සේවකයන්ගේ සමාජ මාධ්‍ය තහනම නිසා ධාවන කටයුතු ඇනහිටීමේ අවදානමක් !

සියලුම දුම්රිය සේවකයන් සහ නිලධාරීන් ඉලක්ක කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් නිකුත් කරනු ලැබූ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ චක්‍රලේඛය හේතුවෙන් දුම්රිය ධාවන, මෙහෙයුම් සහ පාලන කටයුතු රැසක් සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ බරපතල අවදානමක් මතුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති දැඩි ලෙස අනතුරු අඟවා සිටියි. මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව දැඩි විරෝධය පළ කිරීම සඳහා දුම්රිය එන්ජින් රියැදුරු, නියාමක, ස්ථානාධිපති, […] The…

22 හොඳයි ! මට දැන් 87යි ! විශ්‍රාම වයස 90 කළොත් මමත් එනවා නඩු අහන්න ! විග්නේෂ්වරන් කියයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ තීරණය රටේ අධිකරණ පද්ධතියේ ප්‍රගතියට සහ ජනතාවට අතිශයින් හිතකර පියවරක් බව හිටපු මහාධිකරණ විනිසුරු සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් තවදුරටත් අධිකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් භාවිත කිරීම ඉතා වැදගත් වන […] The post 22…

22ට එරෙහිවීම ආණ්ඩුව සහ විපක්ෂය අතර සටනක් නොවේ ! 22 ට එරෙහි සටන ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටනක් ! ලාල් විජේනායක

22 වන සංශෝධනයට එරෙහි වීම ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන සටනක් ලෙස ලඝු කොට දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බව අධිනීතිඥ ලාල් විජේනායක මහතා පෙන්වා දෙයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා හදිසියේ ගෙන එනු ලැබූ 22 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය […] The post 22ට එරෙහිවීම ආණ්ඩුව සහ විපක්ෂය අතර සටනක්…

2026 වසරේ මාස 8 ට වන අලි 200ට වඩා මරු_ට !

2026 වසරේ මුල් මාස අට (ජනවාරි 01 සිට අගෝස්තු 14 දක්වා) තුළ මෙරට වන අලින් 204 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණය කරයි. අලි – මිනිස් ගැටුම් තීව්‍ර වීම හේතුවෙන් මෙරට අලි සම්පත දැඩි තර්ජනයකට ලක්ව ඇති බව මෙම සංඛ්‍යාලේඛන මගින් මනාව පැහැදිලි වේ. වාර්තා වී ඇති මරණ අතරින් මානව ක්‍රියාකාරකම් සහ […] The post 2026 වසරේ මාස 8 ට වන අලි 200ට වඩා මරු_ට ! appeared first on Newshub…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නැහැ ! මාලිමාව ආණ්ඩුව UN වෙත දන්වයි !

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර තිබේ. විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට නිල වශයෙන් පිළිතුරු ලබා දෙමින් රජය මෙම […] The post…

මධ්‍ය කඳුකරය ආරක්ෂා කිරීමට නව අධිකාරියක් ! : මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පනත ගෙන එන බව ජනාධිපති කියයි !

මධ්‍ය කඳුකරයේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල සහිතව ‘මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත’ මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. බණ්ඩාරවෙල, පූනාගල, කබරගල කන්ද නායයෑමෙන් 2023 වසරේදී නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදි කරන ලද ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය නිල වශයෙන් ජනතා […] The post මධ්‍ය කඳුකරය ආරක්ෂා කිරීමට නව…

මේවත් පුනරුදේ නිව්ස් තමයි ! පොලිසියේ සැකය නැති කරන්න ‘සුදු මැණිකේ’ පොලිස් මුරපොළට !

මහනුවර ඇසළ පෙරහර රාජකාරී සඳහා පැමිණි ඇත්ගොව්වකු සතුව තිබූ පිහියක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන්, සිය හැඳුනුම්පත සහ පිහිය යළි ලබා ගැනීම සඳහා කතරගම දේවාලයේ බැඳ සිටි ‘සුදු මැණිකේ’ නම් ඇතින්න පොලිස් මුරපොළ වෙතම කැඳවාගෙන යාමට සිදුවූ අපූරු පුවතක් වාර්තා වේ. මහනුවර කතරගම දේවාල පෙරහරට සහභාගී වීම සඳහා ‘සුදු මැණිකේ’ ඇතින්න රැගෙන පැමිණි ඇත්ගොව්වා, සිව්වන […] The post මේවත් පුනරුදේ නිව්ස් තමයි !…

මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : නඩුව යළි දෙසැම්බර් 18 කැඳවීමට නියෝග

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින්”දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව සිදුකළ මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසමේ […] The post මනූෂට එරෙහි…

සෙව්වන්දිගෙන් කටඋත්තර ගන්න CCD යට අගුණුකොළපැලැස්සට යන්න අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා තිබේ. ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව වැඩිදුරටත් සැකකාරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා මෝසමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව […] The post සෙව්වන්දිගෙන් කටඋත්තර…

IMF නියෝජිතයින් ලබන මාසයේදී මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙලෙස මෙරටට පැමිණීමට නියමිතය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සත්වැනි සමාලෝචනය වන අතර එය සම්පූර්ණ කිරීමෙන් පසුව…

බීජ බඩ ඉරිඟු බෙදාදී රජයට පාඩු කිරීම : එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා

හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා තිබේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් මෙලෙස දන්වා සිටි අතර මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මහාධිකරණයේ අධි […] The post බීජ බඩ ඉරිඟු බෙදාදී…

වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය පුස්සක් බව දිනන දකුණ සාමූහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කොන්දේසි යටතේ ආර්ථිකය කලමනාකරණය කල පමණින් රට තුළ පවතින සැබෑ ආදයම් කඩා වැටීම සහ දිළිඳුකමේ අර්බුදය යටපත් කළ නොහැකි බව දිනන දකුණ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මාලිමා රජයේ ආර්ථික කළමනාකරණය පුස්සක් බව එම නිවේදනය මගින් තවදුරටත් පෙන්වා දෙයි. මෑතකදී නිකුත් කරන ලද විෂුවල් කැපිටලිස්ට් ආයතනය විසින් ජාත්‍යන්තර […] The post වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය…

රජයේ ඖෂධවේදීන් ලබන 31 වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වැනිදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජයේ ඖෂධවේදීන්ගේ අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය “අමතර සේවා දීමනා” ලෙස […] The post රජයේ ඖෂධවේදීන්…

22 ට පක්ෂව අතරමැදි පෙත්සම් දෙකක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ. නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර විසින් එක් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබේ. […] The post 22 ට පක්ෂව අතරමැදි…

වාහන හා ඉන්ධන අවභාවිත චෝදනා අසත්‍යයි : පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සත්‍ය විකෘති නොකරන්න – හිටපු කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගත දත්ත, ඇතැම් පිරිස් විසින් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. 2015 සිට 2024 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූ පුද්ගලයන්ගේ වාහන භාවිතය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් මහජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති […] The post වාහන හා…

‘ඔන්ටේරියෝ විල’ ට්‍රම්ප් විසින් ‘ඇමෙරිකා විල’ ලෙස නම් කරයි

ඇමෙරිකානු පංච මහා විල්වලින් එකක් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පිහිටි‘ඔන්ටේරියෝ විල’, ‘ඇමෙරිකා විල’ ලෙස වෙනස් කිරීමේ විධායක නියෝගයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. ඇමෙරිකාව සහ කැනඩාව අතර වෙළඳ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, ඩොලර් බිලියන 20 ක් වටිනා කැනඩා භාණ්ඩ සඳහා ඇමෙරිකාව, 50% ක නව තීරුබදු පැනවීමට පියවර ගැනීමත් සමඟ දෙරට […] The post ‘ඔන්ටේරියෝ විල’ ට්‍රම්ප් විසින් ‘ඇමෙරිකා…

අවම වැටුප් දර්ශකයේ ශ්‍රී ලංකාවට 120 වන තැන – නේපාලය හා බංග්ලාදේශයටත් වඩා පහළට !

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ඒ රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power Parity – PPP) අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී […] The post අවම වැටුප් දර්ශකයේ ශ්‍රී ලංකාවට 120 වන තැන –…

තිරිඟු පිටි මිලත් ඉහළ යන ලකුණු ! පිරිවැය වැඩිවෙලා කියමින් ආනයනකරුවන් ඇමති හමුවෙලා !

සාම්ප්‍රදායික වෙළෙඳපොළවලින් බැහැරව ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි විකල්ප වෙළෙඳපොළවලින් තිරිඟු ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් මේ වන විට දැඩි පිරිවැය පීඩනයකට සහ අසීරුතාවකට මුහුණ දී සිටින බව ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම්වල නියෝජිතයෝ පවසති. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව…

නේපාලයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවටත් සෘජු පාඩමක් ! මෙරට තුළත් ක්ෂණික ජලගැලීම් සහ නායයාම් අවදානමක් ගැන මහාචාර්ය අතුලගෙන් දැඩි අනතුරු ඇඟවීමක් !

නේපාලයේ සිදු වූ ඛේදවාචකයට සමාන විපත් කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවා සිටියි. නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බව පෙන්වා දෙන ඒ මහතා, මෑතකදී ඇති වූ ‘දිට්ඨා’ සුළි […] The post නේපාලයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවටත් සෘජු පාඩමක් !…

එල්නිනෝ සහ ලානිනා සුළුකොට තකන්න එපා ! පූර්ව සූදානමක් අත්‍යවශ්‍යයි ! විපක්ෂ නායක සජිත්ගෙන් කාලගුණ අනතුරු ඇඟවීමක් !

රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුව ඇති බවත්, පසුගිය වසර හතක කාලය තුළ පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දීමට සිදු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විවිධ පරිසරවේදීන් හා දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයන්ට අනුව රටට හයවැනි අභියෝගයට පවා මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා, තමා සහ […] The post එල්නිනෝ සහ ලානිනා සුළුකොට තකන්න එපා ! පූර්ව සූදානමක්…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : විසඳුමක් ද ? විෂ දුමක් ද ? ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සියල්ල හෙළිකරයි !

22 වන සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව සංවාදයට හා තර්කනයට ලක්විය යුතු කරුණු රැසක් ගැන මහජන කතිකාවක්, කොළඹ Capri Club හිදී ඉකුත් 21 වැනිදා පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා පළ කළ අදහස් ඇසුරෙන් මේ ලිපිය සම්පාදනය වේ. එහිදී ජාතික ජන බලවේග රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ…

රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය අකාර්යක්ෂම හා දූෂිතයි ! නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් හෙළිදරව්වක් !

සමාජය තුළ පොදුවේ පවතින මතය වන්නේ රාජ්‍ය අංශය පමණක් අකාර්යක්ෂම බව වුවද, සැබෑ තත්ත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වයක පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. පෞද්ගලික අංශය තුළ පවතින අක්‍රමිකතා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, භාණ්ඩවල වටිනාකම අඩු කර පෙන්වීම (Under-invoicing) වැනි දූෂිත ක්‍රියාවල […] The post රාජ්‍ය…

නේපාලයේ ගංවතුරෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළට 579 වැඩි පිරිසක් අතුරුදන් – එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට හදිසි දැනුම් දීමක්

හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නේපාලයේ සිටින යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන්නේ නම්, කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය (+9779851048653) හෝ විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ වහාම සම්බන්ධ වන ලෙස එම කාර්යාලය දැනුම් දෙයි. ටිබෙටයේ සිට ගලා එන (Bhote Koshi) සහ (Trishuli) ගංගාවල ජල මට්ටම ඉහළ […] The post නේපාලයේ ගංවතුරෙන් මියගිය ගණන…

රට වෙනුවෙන් තීන්දු ගන්නේ හොඳට හිතලා – ගත් තීන්දු කිසිවක් ආපසු හරවන්නේ නෑ – ජනපති

වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතර ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කරන්නේ පොදු ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීම බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මීගමුව අල් […] The post රට වෙනුවෙන්…

පිටත සිට අරගල කිරීමයි, රට පාලනය කිරීමයි දෙකක් ! වී විකුණා ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නවා ! – පොළොන්නරුවේ රාජ්‍ය නායක ටීබී සරත් මැතිඳු

පිටත සිට අරගල කිරීම සහ රාජ්‍ය පාලනය භාරගෙන කටයුතු කිරීම යනු එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. තමන්ද අක්කරයක වී වගා කර ඇති බවත්, එබැවින් ගොවියාගේ නිෂ්පාදන පිරිවැය පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. […] The post පිටත සිට අරගල කිරීමයි, රට පාලනය කිරීමයි දෙකක්…

නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ගංවතුරක් ක්ෂණිකව ඇති වෙලා ! විදෙස් සංචාරකයින් 291 දෙනෙකු ඇතුළු සිය ගණනක් අතුරුදහන් !

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති. බදාදා (අගෝ: 26) පෙරවරු 9:00ට පමණ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදුවන්නට ඇතැයි නේපාල බලධාරීහු සැක පළ කරති. X සටහනක් පළ කරමින් නේපාල සංචාරක මණ්ඩලය පවසන්නේ මේ වන විට සමස්ත වශයෙන් සංචාරකයින් 384 […] The post නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ගංවතුරක් ක්ෂණිකව…

22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරනවා ! බොරුකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියූ නිලන්ති කොට්ටහච්චි යළිත් වේදිකාවේ !

සමාජයේ පවතින කාලීන අවශ්‍යතා හඳුනා ගනිමින් නීතිය නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගෙන එනු ලබන්නේ එම අරමුණ පෙරදැරි කරගෙන බවත් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි පවසයි. ඇය මේ බව සඳහන් කළේ ජන හමුවක් අමතමින්ය. මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති […] The post 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ…

අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට දැඩි අනතුරක් ! 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් සිදු නොකළ යුත්තක් ! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි !

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට දැඩි අනතුරක් එල්ල වන බැවින්, එය කිසිසේත්ම සිදු නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි. දෙරණ නාලිකාවේ විකාශය වූ ‘360’ කාලීන දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අධිකරණයේ පැවැත්මට […] The post අධිකරණයේ…

පකිස්ථාන පාලනයේ ඇති PoK හි මර්දනය අඛණ්ඩව ! වෙඩි කන්නයි බදු ගෙවන්නයි දෙකක් බෑ ! ජනතාව තීන්දුවක් අරගෙන !

පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර (PoK) ප්‍රදේශයේ ජනතාව සහ ඉස්ලාමාබාද් පාලනය අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් අඛණ්ඩව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඊට අනුව අසාධාරණ බදු පැනවීම්, අධික විදුලි බිල්පත් සහ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහිව නීතිඥයින්, වෙළඳුන් සහ සිසුන්ගෙන් සැදුම්ලත් ජේ.ඒ.ඒ.සී. (JAAC) නම් සිවිල් සමාජ සන්ධානය දිගින් දිගටම විරෝධතා දියත් කළ […] The post පකිස්ථාන…

බොරු කිව්වේ ඇමති ජයතිස්ස ද ?- මන්ත්‍රී හේවගේ ද?

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ යෝජනාව රජය මෙතෙක් සලකා බලා නොමැති බව අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය නමුත් පසුගියදා වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අදහස් දක්වමින් ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම […] The post බොරු කිව්වේ ඇමති ජයතිස්ස ද ?- මන්ත්‍රී හේවගේ ද? appeared…

සලේට තවත් දින 90ක කාලයක් රැඳවුන් නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. සලේ මහතා මේ වන විටත් දින 90ක කාලයක් රඳවා තැබුණු අතර, ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර තිබේ. ඒ අනුව […] The post සලේට තවත් දින 90ක කාලයක් රැඳවුන් නියෝග appeared first on Newshub .

යුරෝපා සංගමයත් සැකපිට ඇපපිට ද ? 22 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ GSP + සහනයත් අවධානමේ !

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් හිමිවන GSP+ තීරුබදු සහනය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ ඉදිරි සාකච්ඡා වටය සඳහා සූදානම් වන පසුබිමක, මෙරට නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් කෙරෙහි ජාත්‍යන්තර හා දේශීය අවධානය දැඩි ලෙස යොමුවෙමින් පවතී. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම…

ඉදිරියේ ගංවතුර තත්ත්වයක් – කාලගුණය අනාවරණය කරයි

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේය. දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ ගම්වතුර බලපෑම ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය එම කාලසීමාව තුළ දී සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි […] The post ඉදිරියේ ගංවතුර තත්ත්වයක් –…

රත්මලාන ගුවන්තොටුපොළේ දී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

රත්මලාන ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ගුවන් පුහුණු පාසලකට අයත්, ලියාපදිංචි අංක 4R-DRA දරන Cessna 152 මාදිලියේ පුහුණු ගුවන් යානයක්, අද (25) රත්මලාන ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවන අවස්ථාවේ දී අනතුරකට මුහුණදී තිබෙනවා පුහුණු ගුවන් නියමු සිසුවෙකු විසින් අදාල යානය ගොඩබෑමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා නිලධාරියෙක් පැවසීය. අනතුරින් ගුවන් යානයේ නියමුවාට කිසිදු අනතුරක් […] The post…

අගවිනිසුරු ගැන විමර්ශනයක් වහා අරඹන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිසමෙන් ඉල්ලයි

අගවිනිසුරු ප්‍රිතිපත්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මතු වු කරුණු පදනම් කරගෙන එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් වහා ආරම්භ කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද […] The post අගවිනිසුරු ගැන…

බන්ධනාගාරයේදී මියගිය බව කී පුද්ගලයෙකු ඔහුගේම අවමංගල්‍යට පණපිටින් ඇවිත් – ඥාතීන් මවිත වෙයි

බන්ධනාගාර ගතව සිටියදී පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය විසින් තහවුරු කර ඒ බව පවුලේ ඥාතීන්ට දැනුම් දී අවමංගල්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී එම පුද්ගලයා සියලු දෙනාම මවිතයට පත්කරමින් පණ පිටින් තම නිවසට පැමිණීමේ පුවතක් ගල්ගමුව, කොහොබන්කුලම ගම්මානයෙන් වාර්තා වේ. වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරය තුළදී හදිස්සියේ මියගිය බව නාන්නේරිය පොලිසිය මගින් ඔහුගේ ඥාතීන්ට […] The post…

ඡන්ද ගන්න දුන්න පොරොන්දු මතක් කරන්න ගමක්ම ගිහින් : තලාව ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති හැංගිලා ! (VIDEO)

තිරප්පනය ගම්මානයේ ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය සභාවට පැමිණි ගම්වාසීන් පිරිසක් එහි සභාපතිවරයා හමුවීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ගම්වාසීන් පෙන්වා දුන්නේ අදාළ ජල ව්‍යාපෘතිය ජාතික ජන බලවේගයට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරා ගත්තද ගම්මානයට කිසිදු පහසුකමක් ලබාදී නොමැති බවයි. අවම වශයෙන් කිලෝ මීටර් 2ක් පමණ වන ගමට ඇති මාර්ගය තාර දමා […] The post ඡන්ද ගන්න දුන්න…

ඝාතනයකට සම්බන්ධයි ! මේ චීන්නු ලංකාවේදී දැක්කොත් පොලිසියට කියන්න !

කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින තවත් චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. ඉකුත් 2026 ජූලි 23 වැනි දින සිදුවූ මෙම බරපතළ අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත. මේ […] The post ඝාතනයකට සම්බන්ධයි ! මේ චීන්නු…

2027 මුල් මාස 6 තුළ දේපළ බද්ද ගෙනා යුතුයි ! IMF දැනුම්දෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් වන ‘දේපළ බද්ද’, එළඹෙන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වා දීමට රජය පියවර ගත යුතු බව එම අරමුදල දැඩිව අවධාරණය කර ඇතැයි වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මෙම නව බද්ද ප්‍රධාන වශයෙන්ම පැනවීමට යෝජනා වී ඇත්තේ දෙවැනි හෝ අමතර නිවසක් හිමි පුද්ගලයන් ඉලක්ක […] The post 2027 මුල් මාස 6 තුළ දේපළ බද්ද ගෙනා යුතුයි ! IMF දැනුම්දෙයි !…

මුලින්ම පත්තු කරේ දයාසිරි ! එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසන වන්දි අය කරගැනීමේ ප්‍රගතිය කොහොමද ? විපක්ෂ නායක සජිතුත් ප්‍රශ්න කරයි !

2021 වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී විනාශයට පත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ (X-Press Pearl) නෞකා අනතුර හේතුවෙන් මෙරට සමුද්‍රීය පද්ධතියට, ධීවර ප්‍රජාවට සහ සමස්ත ආර්ථිකයට සිදු වූ බරපතළ හානිය වෙනුවෙන් අය කරගත යුතු වන්දි මුදල්වල වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී රජයෙන් කරුණු විමසා සිටියේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් […] The post…

සලේගේ තත්ත්වය බරපතලයි ! ICD උපකරණයකුත් සවිකරලා !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ මට්ටමක පවතින බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා […] The post සලේගේ තත්ත්වය…