News source
Life Traveler
Reader's Digest News Portal from Sri Lanka
Subscribe:.rss.atom.json.md
Live Last read · last published · next check
Latest articles

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ එකට සිටියත්, නන්දා මාලිනියගේ හඬ අසා නැති කෙනෙක් සොයාගැනීම පහසු නැහැ. ඇය ගායනා කළේ ගීත පමණක් නොවෙයි. ඇය ගායනා කළේ අපේ මතකයන්. ආදරය කළ කාලයන්, වෙන්වීම්, බලාපොරොත්තු, වේදනා, රට ගැන තිබුණු හැඟීම්, මව්බිම ගැන තිබුණු ආදරය—මේ හැම දෙයකම කොතැනක හෝ […] The post නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්…

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම ජාතික වගකීම ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික ගොවිතැනින් අර්බුධයට ලක්වී ඇති ගොවි ජනතාව වෙත තම කෘෂි ව්‍යාපෘති සහ තාක්ෂණය හඳුන්වා දෙමින් “ගොවි පවුර වැඩසටහන” හඳුන්වා දෙනු ලැබුවා.මෙහිදී ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ අවශ්‍ය සඳහා අවශ්‍ය සැලසුම් ව්‍යාපෘති සහනාධාර කෘෂි උපදේශන සේවාවන් ප්‍රවාහන පහසුකම් අස්වනු […]…

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන් සඳහා නොකළ යුතුයි. වංචාව හා දූෂණයට එරෙහිවීම වෙනුවෙන් අපි සැමදා පෙනී සිටින්නෙමු. ඒ පිළිබඳව විවාදයක් නොමැත. ඒ වෙනුවෙන් වත්මන් ආණ්ඩුව දක්වා තිබෙන අවධානය මා අගය කරමි. ඒ වගේම, ඒ වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම අප ලබාදී ඇති අතර ඉදිරියටත් ලබා […] The post රටේ තීරණාත්මක සිද්ධියක් යන…

The post ආසන පටි සවිකරගන්න දුන් අවුරුද්ද ලබන මාසෙන් ඉවරයි !! VIDEO appeared first on Life Traveler .

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළේය. 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම […] The post පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය appeared first…

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු […] The post අසත්‍ය LTTE…

ගරුතර මහා සංඝරත්නය සෑම අවස්ථාවක ම හොඳට සිතා බලා කල්පනා කර, ගවේෂණය කර, සමීක්ෂණය කර රට ගැන, සමාජය ගැන, ක්‍රමවේදයන් සහ පද්ධති ගැන ඉතා ම වැදගත් අදහස් යෝජනා නිරන්තරයෙන් ම ලබා දී ඇති බවත් බොහෝ අවස්ථාවල මහජන නියෝජිතයන් මහනායක ස්වාමීන් වහන්සේලා හමුවී වන්දනා මාන කිරීම එතැනට සීමා නොවිය යුතු බවත් උන්වහන්සේලා අවවාද අනුශාසනා ලබා දෙන […] The post උද්දච්ච නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මහනායක…

ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය උඩු යටිකුරු කරන සන්නාමයකට හිමිකම් කියන Ceylon green life plantation පුද්ගලික සමාගම ජාතික ආර්ථිකයේ සුවිශේෂී සංධිස්ථානයක් අද දවසේ කොළඹ Taj samudra හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් කළා.අද්විතීය කෘෂි සන්නාමයක් ලෙස Ceylon green life plantation ආයතනය එකවර ඉන්දියානු ආයෝජකයින් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇතුළු අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා ආයෝජන…

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් VietJet ගුවන්සේවය හෝ චි මින් නගරය සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා අද (18) රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතය’ මෙම නව ගුවන් ගමන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට ගුවන් වාර තුනක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙමගින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පියාසර කරන මගීන් […] The post VietJet Air අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන්…

දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. මීගමුව දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පෙරේදා (15) ඒ මහතා මේ බව කීවේය. එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමඟ සාකච්ඡාවක ද නිරත වූ අතර […] The post ප්‍රමාද වූ රස…