RSS Amplifier

News source

Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Gossip Lanka Hot News, gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka c news, Underground News from Sri Lanka.

lankahotnews.netSource feed ↗16 articles

Overdue Last read · last published · next check
Last read 6 hours ago, longer than this feed's 1 hour schedule.

Written by

Latest articles

නන්දා පැතූ ලෝකය ගොඩනැඟීම ආරම්භ කළ නිසා ඈ සතුටින්….! – ටිල්වින් සිල්වා…

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බවත් ඇයට මුළු රටම ආදරය කළ බැවින් ඇයගේ වියෝව සම්බන්ධයෙන් සමස්ත රටම ශෝක වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. නන්දා මාලිනී දිගු කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි ප්‍රතිපත්තිගරුක ගායන ශිල්පිනියක සහ කලා ශිල්පිනියක ලෙස විශේෂත්වයක් දැක්වූ බවද ඔහු සඳහන් කරයි. ඇයට පැහැදිලි ප්‍රතිපත්තියක් සහ දැක්මක්…

රටේ තීරණාත්මක නඩුවලට අදිසි හස්තයක් බලපෑම් කරනවාද… X-Press Pearl වන්දි නඩුව නවත්වන්න නීතිපතට බලපෑම් කළේ කවුද…!

22 වන සංශෝධනය ඔස්සේ රටේ ඒකීයභාවය, බුද්ධ ශාසනය සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ වන තැනට තල්ලු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. මෙරට තීරණාත්මක නඩු තීන්දු සම්බන්ධයෙන් කවුරුන් හෝ මැදිහත් වනවා ද යන සැකය මතුවන බවත් X-Press Pearl නැවේ වන්දි නඩුව නැවැත්වීම සඳහා නීතිපතිවරයාට බලපෑම් කර මැදිහත් වූයේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 22 වන සංශෝධනය…

ළමා අපයෝජන නඩුවට හේමරතන හිමි අධිකරණයට පැමිණි මෝටර් රථය ගැනත් වාර්තාවක් ඉල්ලයි!

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සඳහා සැකකාර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අද (21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. මෙහිදී, සැකකාර හිමිනම නීතිඥවරයාගේ මෝටර් රථයේ නැගී අධිකරණ භූමියට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ භූමියට පැමිණි ආකාරය පිළිබඳව වාර්තාවක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් ආරක්ෂාව භාර ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත. මේ පුවත තව අයට බලන්න…

සෞදි අරාබියට දරුණු ප‍්‍රහාර... මැදපෙරදිග යලි අවිලේ!

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ දකුණුදිග නජ්රාන් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළකට සහ රජයට අයත් ‘ඇරම්කෝ’ තෙල් සමාගමට අයත් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි. යේමන දේශසීමාවට ආසන්නව පිහිටි මෙම ඉලක්ක වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සාර්ථක හමුදා මෙහෙයුම් දෙකක් දියත් කළ බව හූති හමුදා ප්‍රකාශක තහවුරු කර තිබේ. නජ්රාන් ගුවන් තොටුපළේ පිහිටි සංවේදී…

නාමල්ගෙන් FCID ප‍්‍රශ්ණ කරයි

දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කරන ලද සිතාසියකට අනුව ඒ මහතා මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත. සිදු කරනු ලබන අදාළ පරීක්ෂණයට සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා මෙහිදී…

ගීතා කුමාරසිංහගේ සැමියා නිදි ඇදේදීම මිය යයි

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය මෙන්ම ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වූ ක්‍රිස් ෆර්ඩිනන්ඩ් (Chris Ferdinand) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 81 වන වියේ පසුවිය. බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ඒ මහතා, ඊයේ (20) උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් ඒ පිළිබඳව තලංගම පොලිසිය දැනුවත් කර ඇත. පසුව සිදුකළ…

'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය පසුගිය දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (අගෝ: 20) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු…

විවාහ පොරොන්දුවෙන් අපයෝජන කළ අක්කරෙයිපත්තුවේ හිටපු නගරාධිපතිව පොලිස් පරීක්ෂක දයානි ගමගේ විසින් අත්අඩංගුවට ගනී!

රාජ්‍ය නිලධාරිනියකට විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකී අතාවුල්ලා සැප්තැම්බර් 1 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ කාන්තාව මෑතකදී ෆේස්බුක් සජීවී විකාශනයක් හරහා යුක්තිය ඉල්ලා සිටීමෙන් සහ අම්පාර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි…

කාන්තාවන් සිගරැට්වලට වැඩි වශයෙන් යොමුවෙලා දයාසිරිගෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වසරකට 13,000ත් 20,000ත් අතර පිරිසක් සිගරැට් පානය කිරීම හේතුවෙන් මියයන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සිගරැට් භාවිතය හේතුවෙන් දිවයින තුළ පිළිකා රෝගීන් විශාල ලෙස වාර්තා වන බව පෙන්වා දුන් ඒ මහතා, වර්තමානය වන විට මෙරට කාන්තාවන්ද විශාල වශයෙන් සිගරැට් භාවිතයට යොමුවී ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක්ද සිදු…

නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න...

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, එතුමියගේ දේහය සිකුරාදා පෙරවරු 10.00 ට ඇය පදිංචිව සිටි නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන "නන්දා මාලිනී සංගීත ආශ්‍රමය" වෙත…

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත්, ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා. 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළා. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ…

ඥාණසාර හිමිගේ පන්සලේදී පොලිස් නිලධාරියෙන් වෙඩි තබාගෙන දිවි නසාගනී...

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා පසුගිය දින කිහිපය පුරාම යම් අසනීප තත්ත්වයකින් පසුවී ඇති බවයි. විහාරස්ථාන පරිශ්‍රය තුළදීම මෙම වෙඩි තබා ගැනීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ ඔහු එම…

විනිසුරු වයස් නැංවීමට රදගුරු සම්මේලනයත් එරෙහි වෙයි.. විධිමත් සාකච්ඡාවක් නැතිව කඩිමුඩියේ සංශෝධන එපා යැයි නිවේදනයක්…!

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කතෝලික රදගුරු සම්මේලනය මේ බව සඳහන් කරයි. අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ…

ආණ්ඩුවෙන් තර්ජනය කරනවා... එනිසා සාකච්චා කල් දානවා - නීතිඥ සංගමය

යෝජිත විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ හමුව කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටී. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත යොමු කරන ලද විශේෂ ලිපියක දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව තුළ රජය ක්‍රියා කළ ආකාරය සහ ඔවුන්…

යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණි. කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

රනිල් ආවේ නිල සංචාරයකටයි - වුල්වර්හැම්ප්ටන් සරසවිය යලි කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන ලද්දේ, සිය විශ්වවිද්‍යාලයේ නිල ආරාධනයකට අනුව බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යළි තහවුරු කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය, එක්සත් රාජධානි රජයේ ආරාධනාවක් මත නොව විශ්වවිද්‍යාලයේ ඇරයුමකට අනුව සිදුවුණු සංචාරයක් බවද වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන කරුණු අනුව රාජ්‍ය සංචාරයක් සහ නිල…